පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 05/06 හා 07 යන දිනවලදී මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීාම් ඒක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයිම සිමා කිරිමට සිදුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ඒසේම ඒක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත සඳහන් දින වලදී ක්‍රියාත්මක නොවන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.