ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
අද පෙරවරු 11ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 12.30 තෙක් වලංගු වෙයි. ඌව, සබරගමුව, හා දකුණ පළාත්වලටත් මහනුවර, නුවරඑළිය හා අම්පාර දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
