saravita-anim2

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

Latest News - timelapse 9505 hours ago

LATEST

‘සන්හිල්’ සීදූව නිවාඩු නිකේතනය නිරෝධායන මධ්‍යස්ථානයකට දෙයි

calendar_today 2020 මැයි 02 - 17:58 remove_red_eye - 711  

සන්හිල් සමූහ ව්‍යාපාරයේ (Sunhill Group of Companies Pvt Ltd) සභාපති සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා විසින් ගත් තීරණයකට අනුව නාවික හමුදාව වෙත තාවකාලිකව භාරදීම ්‍නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.

තම ස්ථාවරය ඇතැම් පුද්ගලයන් විසින් ශිෂ්ඨසම්පන්න නොවන ආකාරයට අර්ථ දැක්වීම අභාග්‍යයක් බවත් තමා මින් පෙර ප්‍රකාශ කර ඇති ලෙසටම හිටපු කථානායකවරයා ලෙස ඒකපාර්ශවිකව පාර්ලිමේන්තුව කැඳවා රට තුළ පැන නගිමින් පවතින ව්‍යවස්ථා අර්බුදයක් වඩාත් උග්‍ර තත්වයට පත් කිරිමට දායක නොවන බවද ඔහු ප්‍රකාශ කරයි

Read More

ව්‍යාජ මුදල් නෝට්ටු 52ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලීසිය පවසයි.

Read More

ලොවපුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය නිසා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් වාර 04 ක් සංවිධානය කර තිබේ .

Read More

කොවිඩ් 19 වෛරසය වැළදී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා ආරක්ෂිතව ජෛව සාම්පල ලබා ගැනීමට පහසුකම් සැපයෙන කුටියක් හෝමාගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය ට අද (2) දා පරිත්‍යාග කෙරිණි. .

Read More

කෙසේ වෙතත් තවදුරටත් රෝගය සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව සිටිය යුතු බව හුබෙයි පාලනාධිකාරිය සඳහන් කළේය.

Read More

ඇදිරි නීති බලපත්‍ර ඇඳිරිනීතිය උල්ලංඝනය කරමින් ඉතා අපිරිසිදු ආහාර පාන ජනතාවට අලෙවි කරමින් තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට හෝටලයක් පරීක්ෂා කොට වසා දැමීමට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය අද ( 02) දින පියවර ගනු ලැබීය.

Read More

මෙයට අමතරව ඩෙංගු රෝගය ද ඉදිරි සති කිහිපය ඇතුළත වසංගතයක් ලෙස නැවත හිස එසවිය හැකි බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

Read More

මේ අනුව ඔහුගේ පවුලේ උදවිය හා ඔහුගේ සහෝදරයන්ගේ පවුල් දෙකකට අයත් පුද්ගලයන් 11 ක් නිරෝධානය කටයුතු සඳහා ගාල්ල පොලිස් අභ්‍යාස විදුහල වෙත යොමුකර තිබේ.

Read More

පාර්ලිමේන්තුව වෙනුවට සෙල්ලම් පාර්ලිමේන්තු කැඳවා විපක්ෂය රවටා කෝම්පිට්ටු හැදීමට තමන් සූදානම් නැති බවත් ව්‍යවස්ථානුකූලව අග්‍රාමාත්‍යවරයා මෙය බේරා ගැනීමට ඉදිරිපත් නොවුණහොත් ඉදිරියේදී අධිකරණයට ගොස් ප්‍රශ්නය විසඳා ගැනීමට සිදුවන බව හිටපු අමාත්‍ය පී .හැරිසන් මහතා පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස අගමැතිවරයා අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති සාකච්ඡාවට සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා’අද’ ට පැවසීය.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 10ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

අගමැතිවරයා විසින් කැදවා තිබෙන සාකච්ඡාව සදහා තමන් ඇතුලු මන්ත්‍රිවරුන් සහභාගි නොවන බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා පැවසිය.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු සියලු ආයතනයන්හි පවිත්‍ර කිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඩෙංගු උවදුර මර්දනයට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Read More

කොළඹ ෂැංග්‍රීලා හෝටලය ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනේ ඉදිරිපෙළ නියෝජිතයන් වෙනුවෙන් උපහාර දක්වා තිබේ.

Read More

වුහාන් ජනතාව වෙහෙස මහන්සි නොබලා ගත් උත්සාහයට ප්‍රශංසා කිරීම හා ස්තූතිය හැර වෙන කිසිවක් නැහැ.’’

Read More

රු.500,000ට වඩා අඩු චෙක්පත්වල වලංගු කාලය 2020 මැයි 15 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර.

Read More

ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පැවසීය.

Read More

අගමැතිවරයා විසින් අරලිය ගහ මන්දිරයට කැඳවන ලද සාකච්ඡාවට සහභාගීවීමට අදහසක් නොමැති බව සමගි ජනබලවේගය පවසයි.

Read More

ගාල්ලේ නරාවල, පෝද්දල ප‍්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළකු නිවාඩු ලබා නිවසට පැමිණ ආපසු ගොස් සිටිය දී කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා එන්නතක් හෝ බලපත්‍රලාභී චිකිත්සාවක් තවම නැතැයි WHO අවධාරණය කරයි.

Read More

මැයි මස 4,5,6 යන දිනයන් බදුල්ලට කොවිඩ් 19 බලපෑම පිළිබඳව ට තීරණාත්මක දිනයන් වී ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුසිත ගුණතිලක මහතා පැවසීය.

Read More

මැයි (01) දිනයේදි වාර්තා වු මරණ 269ත් සමග ඉතාලියේ කෝවිඩ් 19න් මියගිය සමස්ත පිරිස 28,236 දක්වා වර්ධනය වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල 345 සිට රුපියල් 380 දක්වා රුපියල් 35කින් ඉහළ නංවා තිබේ.

Read More

ඇදිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් තේ වත්තේ මැණික් ගරමින් සිටි සැකකරුවන් හත් දෙනෙකු ඊයේ (1) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

Read More

ගල්ගමුව ගිරිබාව වන්නිකුඩාවැව ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා වෛරසය ආසානය වී තිබූ නාවික හමුදා සාමාජිකයාගේ බිරිඳට සහ දරුවන් තිදෙනාට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (1දා) පස්වරුවේ තහවුරු වී තිබේ .

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන්ගෙන් 162ක් මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කිලෝ ග්‍රෑම් 50ක සෘජු පොහොර මිටියක මිල රුපියල් 1000ක් වන අතර මිශ්‍ර පොහොර මිටියක මිල රුපියල් 1150ක් වෙයි.

Read More

’’අපි ජීවිත දහස් ගණනක් බේරාගත්තා. ඔබට අවශ්‍ය නම්, මට එය කරන්නට පුළුවන්.’’ මාධ්‍ය ඉදිරියේ ට්‍රම්ප් කියයි.

Read More

කැලිෆෝනියාවේ වෙරළ තීරයන් වසා දැමීමට ආණ්ඩුකාරවරයා ගත් තීන්දුවට එරෙහිව දහස් ගණන් දෙනා වීදි බසිති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.