saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9511 hours ago

LATEST

සුදුවැල්ලේ කොවිඩ් රෝගියෙක් සුවය ලබයි

calendar_today 2020 මැයි 01 - 12:29 remove_red_eye - 279  

ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ සිට කොවිඩි 19 වෛරසයට ගොදුරුව රෝහල් ගතකර සිටි රෝගින් 13 දෙනා අතරින් ඉකුත් දින තුන තුළ(28-29-30) තිදනෙකු සුව වි පැමිණි ඇති අතර ඉන් දෙදනෙකු හලාවත ඉරණවිල රෝහලේ සිටත් එක් අයෙකු කොළඹ අයි.ඩි.එචි රෝහලේ සිටත් ප‍්‍රථිකාර ලබා සුවවි පැමිණ ඇති බවද ජයකොඩි මහතා පැවසිය.

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටි පුද්ගලයින්ගෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදු කල පරීක්‍ෂණ මගින් සොයා ගැනීමට හැකි වීමත් සමග ඔවුන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව ඊයේ ( 30) දින කටයුතු කරන ලදි.

Read More

ඉතාලියේ කොවිඩ් 19 පැතිරිම ආරම්භ වු පසුගිය පෙබරවාරි මස 21 දා සිට අප‍්‍රියෙල් 30 දක්වා කාලය තුල කොවිඩ් 19න් මියගිය සමස්ත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 153 දක්වාත් හෙද හෙදියන්ගේ සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත මුල්ම රෝගීන් කිහිප දෙනා හමු වීම හේතුවෙන් හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශයට පිට ප්‍රදේශවල සිට අත්‍යාවශ්‍යභාණ්ඩ ප්‍රවාහනය සඳහා ලබා දී ඇති බලපත්‍ර සියල්ල ලබන හතර වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි.

Read More

මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් අනතුරු අඟවන්නේ ඉන් අනවශ්‍ය මරණ ප්‍රමාණයක් ඇතිවිය හැකි බවයි.

Read More

තමා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමා යොමුකළ ලිපියට ජනපති ලේකම්වරයා ලබාදී ඇති පිළිතුර ‘ කොහෙද යන්නේ මල්ලේ පොල්’ වැනි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

Read More

ඒ අනුව තවත් 504ක පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1 ක් ,රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් 3 දෙනෙකු කළුතර කොට්ඨාශ නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (30දා) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා ඇතුළු (එජාප) ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි ඊයේ (30) දින අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලීසිය පැවසිය.

Read More

ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන්නේ මිලියන ගණනකගේ යහපැවැත්මට වෛරසය තර්ජනයක් සිදුකර ඇති බවයි.

Read More

කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගයන් දෙදෙනෙක් සොයාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ රෝගීන් ගණන 665ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අතීත සියලූ දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත්තා සේ කොවිඩ්19 ද නියත වශයෙන් ජයග‍්‍රහණය කරන බව සහතික බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ලොව දරුණතම ත්‍රස්තවාදය සමග සටන් වැද ජයගත්තා සේම මෙබඳු ප්‍රශ්ණ හමුවේ දණ නොනමන බවත් අතීතයට දොස් නඟමින් කෙඳිරි ගෑම තම සිරිත නොවන බවත් ඔහු සඳහන් කරයි.

Read More

චීනය පසු කළ බ්‍රසීලය වැඩිම ආසාදිතයන් සිටින 10 වැනි රාජ්‍ය ලෙස ආසාදිතයන් 85,000ක් සමග ඉදිරියට එයි.

Read More

සායනික අත්හදා බැලීම් සඳහා හැකියාව ඇති එන්නත් 8ක් දැනටමත් අනුමත කර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත පිරිස 1,070,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය පිරිස 233,000 පසුකර ඇතැයි ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

ලොව වේගයෙන් කොවිඩ්-19 පැතිර යන රටක් බවට රුසියාව පත්වෙලා, ආසාදිතයන් 106,500ක් ඉක්මවා ගිහින්.

Read More

කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්ව ඇති කළාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක්‍රියාත්මක කර තිබේ.

Read More

අපේ දරුවන්ගේ ජීවිත අනතුරට හෙළලා හෝ ඡන්දය තියන්න තරම් මේ ආණ්ඩුව ආත්මාර්ථකාමී වුණා. ඒක ඉතාමත්ම ලැජ්ජාසහගත තත්වයක්.

Read More

අපරාධ පරීක්ණෂ දෙපාර්තමේන්තුව හරහා කරන මෙම ක්‍රියාවලිය හුදෙක් මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන විරුද්ධ මත දරන්නන් දඩයම් කර දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කරන ක්‍රියාවක් බව ඉතා පැහැදිලි බව රිෂාඩ් බද්යුදීන් මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොරියාවේ සේවය කර නිවාඩු මත පැමිණි ලාංකිකයින් පන්සියයකට ආසන්න පිරිසක් ආපසු යාමට නොහැකිව සිටින අතර ඉන් රටපුරා විසිරී සිටින තුන්සියයකට ආසන්න පිරිසක් කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානය සමග සම්බන්‍ධවී ඇති බවද රොෂාන් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.

Read More

නව කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අපි අපේ රට තනියෙන් හිටගන්න පුළුවන් තැනකට ගේනවා. කොවිඩ්-19න් ලෝකයම පීඩා විඳීන වෙලාවක අපි අපේ රට ලෝක සිතියමේ සුවිශේෂි වූ රටක් බවට පත්කරලා හිටපු තැනට වඩා සෑහෙන්න ඉදිරියට යන්න පුළුවන් හැමදෙක්ම අපි කරනවා.

Read More

මෙම ගින්න හේතුවෙන් ඇති වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් එම වෙළෙඳ සැලෙහි කළමනාකරු හා තවත් සේවකයන් තිදෙනකු ඇතුළු ව සිව් දෙනෙකු සැකපිට වරකාපොල විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඒ සදහා පොහොර මෙට්‍රික් ටොන් 150000 ක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

Read More

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට ඊයේ (29) පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම් දුන්නේය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

මෙවර වෙසක් සතිය මැයි 4 වෙනිදා සිට ක්‍රියාත්මක වන බව බෞද්ධ ශාසන හා සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය අද පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.

Read More

ආයතන පවත්වාගනෙ යාමේදී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දැඩි ලෙස අවධානය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. නොකළ යුතු දෑ අවබෝධ කරගෙන සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යා යුතු බවත් සියලු පාර්ශ්ව ඒ සඳහා වගකීමෙන් ක්‍රියාකිරීමට බැඳී සිටින බවද ජනාධිපතිවරයා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.