හෙට්ටිමුල්ලේ නිවාඩු අවසන් කර ගිය නාවික සෙබළාට කොවිඩ්
- 2 05 2020
- 14:12
- {{hitsCtrl.values.hits}} views
- ..
නිවාඩු අවසන් කර නැවතත් කඳවුර වෙත වාර්තා කළ හෙට්ටමුල්ල, වතුර ප්‍රදේශයේ වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්ත සෙබලෙකුට කොවිඩ් 19 අසාදනය වී තිබේ.
මේ අනුව ඔහුගේ පවුලේ උදවිය හා ඔහුගේ සහෝදරයන්ගේ පවුල් දෙකකට අයත් පුද්ගලයන් 11 ක් නිරෝධානය කටයුතු සඳහා ගාල්ල පොලිස් අභ්‍යාස විදුහල වෙත යොමුකර තිබේ.
වරකාපොල රංගන රුවන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
