සුව වූ රෝගීන් 172ක් දක්වා ඉහළට
කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගතව ප්රතිකාර ලැබූ පුද්ගලයන් 10ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව ශ්රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් ගණන 172ක් වෙයි.
popular news
-
බන්දු සමරසිංහ Saturday, 02 May 2020 02:41 PM
වැඩ බැරි තළංලගෙ මාස5 හේ කෙරුවාවෙන් හා කොරෝන විසින් ඇතිකළ තත්වය තුල 30වසරක යුද නිමවේ සබැ නායකත්වය හා දැක්ම වුයේ ෆොන්සේකා ඇතුළු ත්රිවිද හමුදාව බව මොනවට අපිට පසක් උන වගයි. ගොට වට කොට සිටින බොහෝ දෙනෙකුගේ කෙරුවාවල් මදය සංදර්ශන හා කුලියට ලියන ලද පොත් මගී මවන ලද්දාවූ බොරුවක්ම බව ජනතාවට වැටහ ගැනීමට තව අටුවා ටික නම් කුමකටද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

