අගමැතිගේ මන්ත්රී 225 රැස්වීමට SJBත් නොයයි
අද (02) නිවේදනයක් නිකුත් කරමින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, මේ මොහොතේ කළ යුතු ප්රායෝගික ක්රියාවලිය වන්නේ හිටපු කතානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව කැදවීම බවයි.
popular news
-
Samson de silva Saturday, 02 May 2020 11:51 AM
Bravo! I salute the leadership and the membership of the SJB and JVP on your stand. It is heartening to know that there are people who have backbones. Please do not allow the ruling family to use the people of SL as door mats. Let's see what Ranil and his cronies do.
Reply : 0 0
thilak Saturday, 02 May 2020 06:06 PM
හරියට හරි,පිටිපසින් නොයායුතුය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

