හෙරොයින් ග්‍රෑම් 14 . 76 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ අධිචෝදනාවලට වරදකරු කරනු ලැබූ 43 හැවිරිදි විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.
මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබිණි.
2012 වසරේ නොවැම්බර් 10 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මරදානේදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
