කරුණාගේ ප්‍රකාශය ගැන UNHRC පරීක්ෂණයක් ඉල්ලයි
හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙක් වන කරුණා අම්මාන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රශ්න කළ බවට දැනගැනීමට ඇති බවත් එමෙන්ම ඔහු ළමා සොල්දාදුවන් බඳවා ගැනීම පිළිබඳව ද පරීක්ෂණ කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම පවසයි.
කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔවුන් මේ බවසඳහන් කරයි.
ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ජාත්‍යන්තර නීතිය අනුව අපරාධයක් බවත් වගවීම සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අදාළ විය යුතු බවත් ඔවුන් නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.
කරුණා අම්මාන් පසුගියා ප්‍රකාශ කළේ තමන් කොරෝනා වෛරසයටත් වඩා භයානක බවත් ශ්‍රී ලංකා හමුදාවේ 2000-3000ක් අතර පිරිසක් අලිමංකඩදී එක් රාත්‍රියකදී ඝාතනය කළ බවත්ය.
popular news
-
Don Saturday, 27 June 2020 09:57 AM
If Sri Lankan law has fear to charge against Karuna Amman, let the International Criminal Courts prosecute him. He bribed the Lankan bosses to appoint him as the Deputy Leader and a deputy minister of SLFP government by Rajapaksas.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
