මෙරට ඉදිකිරීම් පරිශ්‍රවලින් 75% ක මදුරු කීටයින් හමුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි ඩෙංගු අවදානමකට ලක්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර මදුරු මර්දනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
