විවෘත ආර්ථික ක්‍රමයෙන් දශක ගණනාවකට පසුව ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ආනයන වියදම ඉක්මවා තිබේ.
දෙපාර්ශ්වය අතර සාකච්ඡා කිරීමෙන් අනතුරුව, COVID-19 වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම සඳහා විද්‍යා පාදක සහයෝගීතාව පිළිබඳ චීන විද්‍යාඥයින් සහ වෛද්‍ය විශේෂඥ සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විශේෂඥ කණ්ඩායමක් බීජිං වෙත යොමුකරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් බදාදා පැවසීය.
Read Moreනව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 550,000 සීමාවට වේගයෙන් ළඟාවෙමින් පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreනාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 894ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreවසර 05ක් තිස්සේ ක්‍රියාත්මක නොකර අවලංගු වී තිබු ජලවිදුලි ව්‍යාපෘති 15කට නැවතත් ගිවිසුම් දීර්ඝ කිරීමේ අනුමැතිය ලබා දෙයි.
Read Moreහෙරොයින් හා තවත් උපකරණ කිහිපයක් සමග සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ විශේෂ ගුවන් යානය 7/09 දින අලුයම මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreපිලිපීනයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50,000 පසුකර ඇති අතර, ඉන් පහෙන් එකක්ම පසුගිය දින 5 තුළ වාර්තා වී තිබීමද විශේෂත්වයකි. එමෙන්ම රට නැවතත් ලොක්ඩවුන් කිරීම ගැනද අනතුරු ඇඟවේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (08දා) පැවති රැස්වීමේ දී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කරන තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ ආසාදිතයන් 13ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබොල්සොනාරෝ මාධ්‍ය ආවරණයට පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බවට බ්‍රසීල පුවත්පත් සංගමය චෝදනා කරයි.
Read Moreපෙරටත් වඩා වැඩි ජවයකින් මෙවර මැතිවරණ සටනට මුහුණදී ජයග්‍රහණය කිරීමට නැවත තීරණය කළා
Read Moreවැලිකඩ බන්ධනගාරයේ රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ව මෙසේ පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කෙරිණි.
Read Moreගෙවීගිය දිනයේදී ආසාදිතයන් 60,000 ඉක්මවා වාර්තාගත වැඩිවීමක් සමග වෛරසය ආසාදිතව සමස්ත මරණ 132,256ක් දක්වා ඉහළ යයි.
Read More61 හැවිරිදි කූලිබාලි මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පාලක පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ කිරීමටද තෝරාගෙන තිබුණි.
Read Moreතෙල් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවකදී හදිසියේ රෝගිවූ පිලිපීන ජාතිකයකු ට්‍රග් යාත්‍රාවක් මගින් ගාල්ල වරායාට රැගෙන එමින් සිටියදි අද (08දා) පස්වරුවේ මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
Read Moreතෙවැනි අදියරේ (ජුලි මස 27 දින සිට ) දී සියලු ම ගුරුවරුන් සුපුරුදු පරිදි පෙ.ව. 7.30 වනවිට සේවයට වාර්තා කළ යුතු අතර, ප.ව 1.30 දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවත්, පස්වරු 3.30 දක්වා කාලසටහන් ලබා දී ඇති ගුරුවරුන් එම කාලසීමාව දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවට ද මේ යටතේ උපදෙස් ලබා දී ඇත.
Read Moreඑසේම මේ වන විට සමස්ත මැතිවරණ පැමිණිලි 2207ක් වාර්තා වී ඇති අතර ඉන් එකක් පමණක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වෙයි.
Read Moreකොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය සමග විදෙස්ගත ශ්‍රමිකයන් මව්රට පැමිණීමෙන් සේවා නියුක්ති ව්‍යුහයට වන බලපෑම පසෙකලා සියලුදෙනාගේ ජීවිත ආරක්ෂාවට මුල්තැන දීම තම අරමුණ වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාධිතයින් ගණන 2093ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඉදිරියේදී ආනයනය කරන පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන බස් රථ සඳහා කහ වර්ණය පමණක් භාවිතා කිරීමට තීරණය කරයි.
Read Moreඅගෝස්තු 05 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.
Read More2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණය කළමණාකරණය කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.
Read Moreඅප ඉල්ලා සිටින්නේ හමුදා නිලධාරින්ව රාජ්‍ය සේවයේ වැඩ කටයුතු වලට හමුදා නිලධාරින් යොදා නොගන්නා ලෙසයි. අපි කියන්නේ එම හමුදා නිලධාරින් දක්ෂ නම් ඔවුන්ට වෙනත් අංශ වල රැකියා ලබාදිය බවයි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා අසමත් නායකයෙකු බවත් , සජිත් ප්‍රේමදාස මහතා කිසිවක් නොදන්න නායකයෙක් බව ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ අපේක්ෂක එස්.බි.දිසානායක සඳහන් කර සිටියේය.
Read Moreවිදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියි.
Read Moreස්ථීර වශයෙන්ම තමන්ගේ අපේක්ෂකත්වය අහෝසි කිරීමට හැකියාවක් ඇතදැයි දැනගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද මැතිවරණ කොමසාරිස් හමුවට පැමිණ ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ වරණය වන කොළ පාට සමගි ජන බලවේගය විසින් භාවිත කරමින් සිටින බවත් එය වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසත් සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Read Moreබංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙක් හා පිලිපීනයේ සිට පැමිණි පිලිපීන ජාතිකයෙක් මෙසේ කොවිඩ් ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන තිබේ.
Read More