තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් 09ක්
- 8 07 2020
- 18:49
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාධිතයින් ගණන 2093ක් දක්වා ඉහළ ගොස් ඇත.
මොවුන් සියලු දෙනාම සෞදි අරාබියේ සිට පැමිණ අයවලුන් වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
