හෙරොයින් හා තවත් උපකරණ කිහිපයක් සමග සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
හුංගම බට අත ප්ර දේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔවුන් සන්තකයේ තිබී හොරායින් ග්රෑම් 53කට ආසන්න ප්රමාණයක් සමග මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවිවලට යොදොන ජීව උණ්ඩ දෙකක්
මැගසිනයක්, බෝට්ටු සමග සම්බන්ධවන සැටලයිට් දුරකත 04ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරියන් අවුරුදු 32, 28 හා 33 වයස්හි පසුවන්නියන් වෙයි.