තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිවු දෙනෙකු හඳුනාගැනේ
- 19 07 2020
- 18:45
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිවු දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2715 දක්වා ඉහල ගොස් ඇත.
ඒ කහතුඩුව පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ අශ්රිතයන් 3යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින සහ පැල්මඩුල්ල පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ අශ්රිතයන් 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින අයවලුන් වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
