මුව ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2093 දෙනෙකුට අවවාද
- 19 07 2020
- 16:04
- {{hitsCtrl.values.hits}} views
- ..
බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුව ආවරණ (Face Mask) නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2093 දෙනෙකුට අවවාද කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
දුරස්තභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් 968 දෙනෙකුට අවවාද කර ඇති බවත් පොලීසිය සඳහන් කර සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
