saravita-anim2

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 8592 hours ago

LATEST

මාලිගාවත්තේ සිදුවූ තෙරපීමකින් කාන්තාවන් 3ක් ජීවිතක්ෂයට

calendar_today 2020 මැයි 21 - 14:16 remove_red_eye - 2958  

[UPDATE] මාලිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදා දීමේ ස්ථානයකදී ඇතිවූ අධික තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇත.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගින් 20ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ජලාශයට පනින ලද තරුණිය තලවකැලේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා ක්ෂණිකව ක්‍රියාත්මක වී ජලාශයට බැස බේරා ගැනීමෙන් අනතුරුව ලිඳුල රෝහලට ඇතුළත් කොට තිබේ.

Read More

පරාජය ක‍ල කොටි ත්‍රස්තවාදය කිරි පොවා යලි පෝ‍ෂණය කලේ පසුගිය යහපාලන ආණ්ඩුව බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්‍ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේනද්‍ර කර ගිනිමින් ඇතිවූ ‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා නාවික හමුදාවට අයත් අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් පිටත් කර යැවීමට නාවික හමුදාව අද (21දා) කටයුතු කරන ලදි

Read More

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරුන් හා මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරින් මෙන්ම අනෙකුත් සියලුම සේවක මණ්ඩල විසින් තම වැටුපෙන් කොටසක් පියවර කිහිපයක් යටතේ ජනාධිපතිතුමන් විසින් ආරම්භ කළ කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ලොවපුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත රෝගය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , ඉන්දුනීසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 ක ගුවන් මගීන් පිරිසක් , අද (21) දින උදෑසන 8.00 ට ජකාර්තා නුවර සිට පැමිණි ගරුඩා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 328,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහිනද් රාජක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශයේ ලේකම් ආාචාර්ය ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය.

Read More

සමස්ත ආසාදිතයන් 48,091ක් සහ මරණ 1,017ක් පාකිස්ථානයෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 61ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

ඉතාලියේ කොවිඩ් 19 පැතිරිම ආරම්භ වු දිනයෙ සිට ඊයේ (20) දිනය දක්වා දින 89 ක් තුල කොවිඩ් 19න් වෛද්‍යවරුන් 163 ක් මියගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.

Read More

මෙම නාවික හමුදා රණවිරුවන් 16 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 237ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

Read More

භික්ෂුන් වහනසේ ලෙස පෙනි සිටිමින් භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව,ගෞරවය නැතිවන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලාවල ඇතුලු විවිධ මාධ්‍ය මගින් මේ දිනවල සුලභ ලෙස පෙනි සිටින බව ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ ශාසානරතන හිමියෝ අද (21දා) ශාසනික නිවේදනයක් නිකුත් කරමින් පැවැසූහ.

Read More

බ්‍රසීලයේ ගෙවීගිය පැය 24 තුළ ආසාදිත අගය 20,000ක වාර්තාගත වැඩිවීමක් සමග සමස්ත ආසාදිතයන් 291,579ක් දක්වා ඉහළට පැමිණ තිබේ.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැක කරන රෝගීන් සංඛ්‍යාව අද (21දා) දිනය වන විට තිදෙනෙකු දක්වා පහත බැස ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් වෙනුවෙන් වෙන්ටිලේටර්ස් මිලදී ගැනීමේදී වැඩි මිලට ඒවාගෙන මුදල් යටිමඩි ගසා ඇති බවට දූෂණ චෝදනා මත සෞඛ්‍ය ඇමති අත්අඩංගුවට පත්වෙයි.

Read More

මාර්තු මස 20 වන දින සිට අද (21) දින උදෑසන දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 61,093ක් බව පොලීසිය නිවේදනය කරයි.

Read More

(UPDATE) 11.00 AM අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයන් පස් දෙනෙකුට කොවිඩ් 19 ආසාදානය වී තිබේ. ඒ අනුව එම තානාපති කාර්යාලය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමා තිබේ.

Read More

දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල අද දිනයේදී (21දා) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙම ආසාදිත පාසල් සිසුන් දෙදෙනා මීට පෙර දකුණු කොරියාවේ ආසාදිතයන් හමුව තිබූ කැරොකී කාමරවල සිට ඇති බව මේ වනවිට තහවුරු වී ඇත.

Read More

’වැලපීමේ දිනයට’ සහභාගී වූ එක්සත් ජනපද විරෝධතාකරුවෝ, ’’එක් ජනාධිපතිවරයෙකුට සොහොන් කීයක් හාරා ගත හැකිදැයි?’’ විමසමින් ධවල මන්දිරයේ කොරෝනා ප්‍රතිචාරය සමච්චලයට ලක් කළහ.

Read More

නිව්යෝක් මරණ 28,636ක්, නිව් ජර්සි මරණ 10,749ක්, මැසචුසෙට්ස් මරණ 6066ක්, මිචිගන් මරණ 5,060ක්. සමස්ත ආසාදිතයන් ලක්ෂ 15.5 පනී.

Read More

ගෙවීගිය පැය 24 තුළ ආසාදිතයන් 106,000ක් වාර්තා වී ඇති අතර, ඉන් තුනේන් දෙකක්ම රටවල් 4කින් බවත්, අවදානම අවසන් නොමැති බවත් කියයි.

Read More

ඉන්දියාවට හා බංග්ලාදේශයට බැටදෙමින් ඇතුළු වූ සුපිරි සුළි කුණාටුවෙන් දැනටමත් ජීවිත හා දේපොළ හානි රැසක් සිදුව ඇති බව කියයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ බවට ශ්‍රී ලංකාව තළ අද දිනයේදී පළමු රෝගියා තහවුරු කර ගැනීමට හැකිව තිබේ.

Read More

පසුගිය දින කිහිපයේදී මුහුදේ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර දෙපාර්තමේන්තුව ලබාදුන් උපදෙස් අනුව ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා 30ක් පමණ ඉන්දුනීසියානු මුහුදු ප්‍ර දේශය බලා යාත්‍රා කර ඇති බව ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

’’බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විසින් ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම් වී නව ක්‍රිකට් පිටිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ප්‍රදානයක් ලබා දී ඇති බවට මා විසින් වැරදි ප්‍රකාශයක් කිරීම පිලිබඳ කණගාටුව පල කරමි.’’

Read More

තාවකාලිකව අත්හිටුවා තිබු වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම නැවත හෙට(21) සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.

Read More

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද කුමාර සකලසූරිය මහතාව ( පොදුජන පෙරමුණ ) එම පදවියෙන් ඉවත් කොට සභාපති පදවියේ වැඩ බැලීම සඳහා එහි උපසභාපතිවරයා වූ ඉන්දික ජයසිංහ මහතා පත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.