ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1564 ඉක්මවා තිබේ.
ධනසිරි විතානගේ මහතා රුපියල් 100,000ක්, ශ්‍රියානි විජේවර්ධන මහත්මිය රුපියල් 100,000ක්, ජේ.එච්. ආරියසිරි මහතා රුපියල් 100,000ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙර පාසල් ගුරු වෘත්තීය සමිතිය 6,500ක්, ටී.කේ. රණතුංග මහතා රුපියල් 3,000ක්, එම්.ගාමිණී ඩී. පීරිස් මහතා රුපියල් 10,000ක්, පී.ඒ. කාන්ති මහත්මිය රුපියල් 5,000ක්, සෙනිඳු වින්සර පුතු හා දසුනි විහන්සා දියණිය රුපියල් 970ක්, කජිනි වික්‍රමසිංහ දියණිය හා බවිඳු වික්‍රමසිංහ පුතු රුපියල් 1,374.25ක්, ආර්.එච්. විමලරත්න මහතා රුපියල් 362.75ක්, ඔමේනා සෙව්වන්දි දියණිය රුපියල් 521ක්, මනුජ මතිෂය ගමගේ පුතු රුපියල් 280ක්, පවන් චමිරු නෙතුසර පුතු රුපියල් 1,754.50ක්, යෙසඳු තුරුල් පුතු රුපියල් 2,022.50ක්, හසලි විදුමිණි විජේතුංග දියණිය රුපියල් 626ක්, ආර්.ඒ. දහම්දි රෙහන්සා දියණිය රුපියල් 1,384ක්, කහටපිටියගේ යසපාල මහතා රුපියල් 50,000ක්, පී.ආර්.ජේ. සෙනෙවිරත්න මහතා රුපියල් 7,500ක්, ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ ජයම්පති බණ්ඩාර හීංකෙන්ද මහතා රුපියල් 100,000ක්, ශ්‍රී මහා පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර මහතා රුපියල් 500,000ක්, ඓතිහාසික පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා රුපියල් 250,000ක්, අරමුදලට පරිත්‍යාග කර තිබේ.
අදාළ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලදී.
තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් 1,604,260.61ක්, Egis International රුපියල් 373,600ක්, ඌව පළාතේ සේවයේ නියුතු පළාත් පාලන ආයතන ප්‍රධානීන්, සභිකයින් සහ රාජ්‍ය නිලධාරීන් රුපියල් 10,298,112.68ක්, තංගල්ල නගර සභාවේ සභික වයි. ඩග්ලස් මහතා රුපියල් 45,000ක්, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන රුපියල් 969,098.53 ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.
දැන් ඉටුකම COVID - 19සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,564,200,821.95කි.
