කෝවිඩ් ආසාදිතයින් 23 දෙනෙක් වාර්තා වෙයි
- 10 08 2020
- 19:37
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2867 දක්වා ඉහළ ගොස් තිබේ.
ඔවුන් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවටයි වාර්තා වන්නේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
