නුවරඑලිය ප්රතදේශයේ සංචාරක නිකේතනයක තිබි ගෝන අං තට්ටු 18 ක් , ගෝන කකුල් දෙකක් ,මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප්රසමණයක්, පිඹුරු හැවක් සහ සමනල්ලුන් විශාල ප්ර මාණයක් තිබි (10) දින රාත්රිඹයේ අත්අඩංගුවට ගත් බව නුවරඑලිය වනජිවි කාර්යයාලයේ අඩවි සහකාර අතුල යාපා මහතා පැවසිය.
වනජිවි කාර්යයාලය වෙත ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කල බවත්, එම සංචාරක නිකේතනයේ මෙම සත්ව කොටස් තිබි හමු වි බවයි අතුල යපා මහතා කියා සිටියේ.
සත්ව කොටස් සමග එම සංචාරක නිකේතනයේ කලමණාකාරු අත්අඩංගුවට ගත් බවත් සැකකරු (11) දින නුවරඑලිය මහෙස්ත්රාුත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව අතුල යපා මහතා පැවසිය.
හැටන් රංජිත් රාජපක්ෂ
