ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1564 ඉක්මවා තිබේ.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩි වීමේ ඉහළ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්‍රදේශ ද රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරජයක් වශයෙන් ජනතා අභිලාෂය ඉටු කිරිමේ විශාල වගකිමක් නව රජයට පැවරී ඇතැයි හිටපු ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.
Read Moreඅද (10) දින උදෑසන 10.00 සිට දහවල් 1.00 දක්වා කොළඹ උතුර කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල නිලධාරින් 125ක් පමණ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම මුලික කරගෙන විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2867 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගතය පැතිරයාම පාලනය කිරීමත් සමග ලංකාව පුරා සමාජයේ විවිධ කණ්ඩායම් තුල පිසිආර් පරීක්ෂණ සිදුකිරීම මේ වන විට ආරම්බ කර තිබේ
Read Moreගල්කිස්ස හා කහතුඩුව පොලිස් වසම් වල සිදුකළ වැටලීම් දෙකකින් කේරල ගංජා , මත්පෙති සහ හෙරෝයින් මත්කුඩු සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානය කියයි.
Read Moreඉන්දුනීසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 8/10 දින සවස ජකර්තා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreබදාදා දිනයෙදී දිවුරුම් දීමට අදාළ කැබිනට් මණ්ඩලයට අදාළ කැබිනට් අමාත්‍යාශ 28 ප්‍රකාශයට පත් කරතිබේ.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට අගොස්තු මස 28 දා අධිකරණයේ පෙනී සිටීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සිතාසි නිකුත් කළේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිතුමා සහ අග්‍රමාත්‍ය විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත්ය.
Read Moreඉන්දියාවේ දී මියගිය බව කියන අංගොඩ ලොක්කාට අයත් බවට සැක කරන රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා ටිපර් රථ 3ක් මුල්ලේරියාව ප්‍රදේශයේ පාලු ඉඩමක දමා ගොස් තිබියදී පොලිස් භාරයට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
Read Moreෆේස්බුක් සාදයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් පිරිස හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් 19 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය.
Read Moreමාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 8/10 දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreහිටපු අමාත්‍යවරයෙක් වන මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසියේ කණ්ඩායම් ඔහුගේ නිවසට ගොස් තිබේ.
Read Moreයාපනය චාවකච්චේරි තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකොට ඇති නඩරාජා රවිරාජ් මහතාගේ පිළිරුවට හා අවට කිසියම් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රියේ හානි කොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
Read Moreසැකකරුවන් පළාගිය ප්‍ර දේශ පිළිබඳව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂා කරන බවත් මේ වන විට පුද්ගලයන් 13කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
Read Moreමද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා සම්බන්ධ අපරාධ කල්ලිය සතුව රුපියල් කෝටි 50කට අධික වත්කම් පවතින බවට අණාවරණය කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය ගිය බවට තමවත් තහවුරු කළ තොරතුරු ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
Read Moreඅරලගංවිල ,බෝගස්වැව ප්‍රදේශයේදි පාසල් සිසුවෙකුට මරු කැඳවමින් තවත් සිසුන් 10 දෙනෙකුට තුවාල සිදු කොට කැබි රථයක් පදවා මාරක රිය අනතුරක් සිදු කළ බිමත් රියදුරා මේ මස 24 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද (10) නියෝග කළේය.
Read Moreනව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් යළි පත් කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇත.
Read Moreජා-ඇල නගර සභාවේ අගෝස්තු මස මාසික මහ සභා රැස්වීම ඊයේ (10දා ) එහි ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් අතරමග නවතා දැමීමට සිදු විය. පසුව පිටවී ගිය මන්ත්‍රීවරයන් දෙදෙනකු දුරකථන මාර්ගයෙන් කැදවා පභාවේ කටයුතු අවසන් කිරීමට නගරාධිපති වරයා පියවර ගත්හ.
Read Moreමෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අම්පාර දිස්ත්‍රික්කයට ලබා දී ඇත්තේ අත්තනෝමතිකව කටයුතු කරමින් බවට එම පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකයින් විරෝධය පල කරමින් සිටිති.
Read Moreදැන් ආයෙත් කාටවත් ඇගිල්ල දිගු කරන්න හිතන්නවත් එපා. අනාවැකියක් කියනවා. කැබිනට් මණ්ඩලය පත්වුණාට පස්සේ ආයතන ටික ගැසට් කළාම බලන්න පුළුවන් එක පවුලක් ඇතුළට කොච්චර ආයතන එයිද කියලා.
Read Moreබුවනේක හෝටල් ස්මාරක නඩුවේදි කුරුණෑගල නගරාධිපතිවරයාට සහ වෙනත් අයට එරෙහිව වරෙන්තු ක්‍රියාත්මක කිරිමට කුරුණෑගල පොලීසිය සමත් නොවිම නිසා මහේස්ත්‍රාත්වරයා නැවත වරෙන්තු නිකුත් කර තිබේ.
Read Moreමධ්‍යම කඳුකරයට දින කීපයක සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවධානම මත තලවකැලේ, නානුඔය, දඹගස්තලාව වතුයායේ වතු නිවාස හතක පදිංචි පුද්ගලයන් 32 එම නිවාසවලින් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreඔහු පවසන්නේ තමාගේ මැතිවරණය වෙනුවෙන් රුපියල් 5 565 500ක් වියදම් වූ බවයි. එයින් ලක්ෂ 41ක්ම හිතවතුන්ගෙන් ලද පරිත්‍යාග බවත් පක්ෂ මූලස්ථානයෙන් රුපියල් ලක්ෂ 5ක් ලැබුණ බවයි. තමන්ගේ පෞද්ගලික මුදල් රුපියල් 965000ක් වියදම් වී ඇති බවද ඔහු කියයි.
Read Moreසමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රීවරු පිළිබඳව එම පක්ෂය තුළ මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.
Read More