saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 8188 hours ago

LATEST

වනඅලි පහර දිමකින් උණුසුම් වු මහකුඹුක්කඩවල

calendar_today 2020 අගෝ 10 - 12:20 remove_red_eye - 433  

මහකුඹුක්කඩවල කොහොඹගස්වැව ප්‍රදේශයේදී අද (10) දින අලුයම් කාලයේදී ඇතෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව මුන්දලම පොලීසිය කියයි.

කෝවිඩ් -19 ආසාදනය වූ 14 දෙනෙකු සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

ශ්‍රී ලංකාව තුළ මේ වන විට PCR පරික්ෂ1ණ 171,169 ප්‍රමාණයක් සිදුකර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

කොරෝණා අවධානම හේතුවෙන් දීර්ඝ නිවාඩුවක් ලබා තිබූ උතුරේ පාසල් අද (10) සිට සියල්ලක්ම සාමාන්ය පරිදි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පැවත්වීමට උතුරේ අධ්‍යාපන බලධාරීන් පියවර ගනු ලැබීය.

Read More

සබරගමුව ,මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පස් කන්දක් කඩා වැටිමෙන් ඇණහිට තිබු හැටන් නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද (10) දින උදැසන සිට යලි යථා තත්ත්වයට පත් කල බව නල්ලතන්නිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.

Read More

ගතවු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලිමකදි මත්කුඩු සහ මත්පැන් ඡාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් කරන ලද නියෝගයට සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරෝධය පළ කරමින් සංවිධානය කරන ලද නිහඬ උද්ඝෝෂණයක් අද (10) කුරුණෑගල නගරයේදී පැවැත්විණි.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (09) දින උදැසන සිට (10) දින අලුයම තෙක් පැවති අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වයක් පැවතිණ.

Read More

අද (10) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 606 දෙනෙකු වේ.

Read More

ජාතික ජන බලවේගයට හිමිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ලබාදෙන්නේ කාටද යන්න තම සංවිධානයේ කමිටු සාමාජිකයන් විසින් තීරණය කරන බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේය.

Read More

නව ආණ්ඩුව පත්වීමෙන් පසු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර දැමීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

Read More

විදේශීය රටවල් 02 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 176 දෙනෙකු රැගෙන අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 02 ක් පැමිණ තිබුණි .

Read More

නව ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් සහ ඇතැම් දිස්ත්‍රික්කවලින් ඉහළම මනාප ලබාගත් අපේක්ෂකයන් විසින් සිදු කරනු ලබන ඉල්ලීම් හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවලදී දැඩි අප්‍රසාදයකින් පසුවන බව ’අද’ ට වාර්තා වේ.

Read More

ජුනි මාසයෙන් පසු පළමු වරට නව දෛනික ආසාදිතයන් 1,000ට වඩා ඉහළ අගයක් ගත් අවස්ථාව ලෙසද මෙය සැලකෙන අතර, එය සෙනසුරාදා වාර්තා වූ ආසාදිතයන් 758ට වඩා 304ක ඉහළ යෑමකි.

Read More

දැඩි නීතිරීති මධ්‍යයේ පවා එරට වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදිතයන්ගේ වැඩිවීම, වෛරසය සම්බන්ධයෙන් අවධානය අඩුකර නොගෙන කටයුතු කිරීමට වඩාත් හොඳ පණිවුඩයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

පෙරේදා දිනයේ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24ක් තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 64,000ක් ඉක්මවා වාර්තා කර ඇති තිබූ අතර, එය මේ දක්වා දෛනික වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව විය.

Read More

කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 26ක් වනු ඇති බවට පෙර සඳහන් වුවද, ඇතැම්විට එය 28ක් වනු ඇති බවට වාර්තා වේ.

Read More

’’මොවුන් ප්‍රධාන වශයෙන් දැනටමත් එක්සත් ජනපදය හැර ගොස් ඇති අයයි. ඔවුන්ට දැන් මෙහි සෑම දෙයක්ම පාහේ ඇතිවෙලා’’ යනුවෙන් බැම්බ්‍රිජ් ගණකාධිකාරී හවුල්කරුවෙකු වන ඇලිස්ටෙයාර් බැම්බ්‍රිජ් පැවසීය.

Read More

කැරට් 18 සුදු රන් ආවරණ, සුදු හා කළු දියමන්ති 3,600කින් සරසා ඇති අතර, මෙය ගැනුම්කරුගේ ඉල්ලීම පරිදි ඉහළම ශ්‍රේණියේ N99 ෆිල්ටර සවි කර ඇති බව නිර්මාණකරු වන ඊශ්‍රායල් ස්වර්ණාභරණ සමාගම පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 19,769,560ක් ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මහ මැතිවරණය 2020 වෙනුවෙන් මෙරට දේශපාලඥයන් ෆේස්බුක් සමාජ ජාලය තුළ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් මිලියන 111ට වැඩි මුදලක් (රුපියල් 111,127,552) වියදම් කරමින් දැන්වීම් 33,610ක් පළ කර ඇති බව ෆේස්බුක් සඳහන් කරයි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳවද මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද කාරියවසම් මහතා පවසා සිටියේය

Read More

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් එම පක්ෂය තුළ අර්බුදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (09දා) රාත්‍රී මෙල්බර්න් නුවර සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

වින්දිත දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර තිබේ.සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වැලිගම පොලීසිය කටයුතු කරගෙන යයි.

Read More

කන්දකාඩු කෝවිඩ්-19 පොකුර සැලකීමේදී අද (09දා) දිනය වනවිට රෝගීන් හයසිය පස්දෙනාගෙන් හාරසිය නවයක් සුවය ලබා තිබේ.

Read More

හොරණ ප්‍රදේශයේ සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් වටලා පොලීසිය විසින් තරුණ තරුණියන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නානුඔය සමර්සෙට් වතුයායේ නායයාමක් හේතුවෙන් නිවාස හතක (07) එහි තිස් දෙදෙනකු (32) අවතැන්ව ඇත.

Read More

ලොව ප්‍රමුඛතම අඩු මිල ගුවන් සේවා සමාගමක් වන පිලිපීනයේ එයා ඒෂියා ගුවන් සමාගම පළමු වරට මත්තල ගුවන් තොටුපළ වෙත සිය ගුවන් ගමන් ආරම්භ කර තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.