මුදල් නෝට්ටු භාවිතය ආරක්ෂාකාරීව කරන්න - අජිත් රෝහණ
මුදල් නෝට්ටු භාවිතයේදී, ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතයේදි හා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයේදි නිසි සෞඛ්‍යමය ක්‍රියාමර්ග අනුගමනය කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ නිරන්තරයෙන් අත් පිරිසිදු කිරිම සිදුකරන ලෙසයි.
ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍ර දේශවල අද දිනයේදි උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ඖෂධ අලෙවිසැල් හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් විවෘත කිරීමට අවස්ථාව ඇති බවයි.
popular news
-
nandana Saturday, 10 October 2020 10:45 AM
විවාහ උත්සව අවලංගු කරන්න වෙනව මොකද එවාගේදි මිනිස්සු මාස්ක් දාන්නෙ නෑ . විවාහ කියන්නෙ කොරොනා පතුරුවන හොදම අවස්තවක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

