saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 8191 hours ago

LATEST

අතුල සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

calendar_today 2020 අගෝ 09 - 19:20 remove_red_eye - 4001  

කොළඹ නගාරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ස්වාමි පුරුෂයා වන අතුල සේනානායක මහතා හදිසියේ ඇතිවූ හෘද්‍යාබාධයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අද සවස (09දා) අභාවප්‍රාප්ත විය.

දැනට හිස්වී ඇති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම වජිර අබේවර්ධන මහතාට ලබාදියයුතු බවත්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයද වජිර අබේවර්ධන මහතාටම ලබාදිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේ අද (09) ඒකමතිකව තීරණය කළේය.

Read More

අරලගංවිල - බෝගස්වැව ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි විමට ගිය සිසුවියන් පිරිසක් කැබි රථයකට යටවි අනතුරකට මුහුණ පා තිබේ.

Read More

2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී මනාප ප්‍රතිඵල ප්‍රකාශයේදී දෙමළ ජාතික සන්ධානයෙ අපේක්ෂිකා ශෂිකලා රවිරාජ් මහත්මියට සිදු වූ අසාධාරණයට නීත්‍යානූකූලව පියවර ගැනීම සඳහා මහාධිකරණය හමුවට යාමට සූදානමින් සිටින බවට උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් පවසා සිටියේය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 446 දෙනෙකු 8/09 දින සවස කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානා 03 න් පැමිණ තිබේ.

Read More

ඉදිරි මාස කිපය තුල මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් ජනපතිවරයා සිදුකල යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය .

Read More

සබරගමුව ,මධ්‍යම,බස්නාහිර ,දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වේ.

Read More

අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් අද(09) සවස එම කදවුරු බල ප්‍රදේශයට අයත් කනාන ප්‍රදේශයේ දීර්ග කලක පටන් සිදු කරන ලද හෙරොයින් සහ නීති විරෝධි මත් පැන් අලෙවි කිරීමේ ජාවාරමක් වැටලූ බව කියයි.

Read More

අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අතිවිශිෂ්ට මහ මැතිවරණ ජයග්‍රහණයත් සමගින් ඇරඹෙන්නේ ‘ගෝඨාභය දශකය’ බවත් නව ජනමතය නිවැරදිව වටහාගෙන එයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය නව ආණ්ඩුවෙහි සියලුදෙනා හමුවෙහි පවතින බවත් එම අභියෝගය තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 06 දෙනා ඉතා සතුටින් භාර ගන්නා බවත් එම පෙරමුණෙහි නායක විමල් වීරවංශ මහතා පවසයි.

Read More

මහ මැතිවරණයේදී ජයග්‍රහණය ලබමින් ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රමාත්‍ය ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා වෙත චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං සුබ පැතුම් එක්කර තිබේ.

Read More

ජනාධිපතිවරයා හා අගමැතිවරයා‍ ප්‍රමුඛ අපේ රජය පසුගිය මාස කිහිපය තුල මේ රට පාලනය කර ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුල ඇති වු විශ්වාසය සදහා ලබා දුන් සහතිකයක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිළුලය සමඟ ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

Read More

හෙට (10) දිනයේ සිට දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් චීන ජනපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් එක්කර තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 රෝගීන් තිදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

අද (09) අලුයම් කාලයේ මහනුවර නගරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ වාහන අංගනය අසල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන රාශියක් ජලයෙන් යට වී තිබෙන අයුරු දැකගත හැකි විය .

Read More

බොරැල්ල පොලිස් වසමේ රුහුණු කලා මාවතේ දී බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 450ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (09) දින උදැසන 10 සිට සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බව නල්ලතන්නිය පොලීසිය පැවසිය.

Read More

අමුත්තන්ට බන්ධනාගාරගත රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක අද (09) දිනයේ සුළඟේ වේගය තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නව අමාත්‍යවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සමීපව වැඩ කිරීමට එක්සත් ජනපදය උනන්දුවෙන් යුතුව බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

Read More

අගෝස්තු මස 05 දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුට ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

යාපනය චාවකච්චේරී තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී නිමා වූ මැතිවරණයේදී ප්‍රතිඵල ප්‍රකාශනයේදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවක් වූ ශෂිකලා රවිරාජ් මහත්මියට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් විරෝධතාවක් ඊයේ (08) දින සංවිධානය කොට තිබුනි.

Read More

ගෝඨාභය - මහින්ද සුසංයෝගයෙන් යුත් නව රජය ලෝකයේ ඉහළට ම ඔසවා තබනු ඇති බවත් ඉදිරි පස් වසරක කාලය රට සංවර්ධනයේ ස්වර්ණමය යුගය වනු ඇති බවටත් ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

Read More

විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයන් දාහකට අධික පිරිසක් අද (09දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

වනඅලියෙකු දුම්රියේ ගැටිම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබේ.

Read More

සුලි සුළඟින් විනාශ වූ ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ නිවාස වලට රජයෙන් වන්දි මුදලක් ලබා දීමට පියවර ගැනේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

Read More

අම්බලන්ගොඩ පොලිස් වසමේ ආඳාදොල හන්දියේ දී කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

Read More

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඔහු මෙවර අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ සිවුවැනි අවස්ථාවටය.

Read More

නව කැබිනට් මණ්ඩලය ලබන 14 දා ඓතිහාසික මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.