හරීන්ගේ PCR වාර්තාව සෘණාත්මකයි
- 9 10 2020
- 16:38
- {{hitsCtrl.values.hits}} views
- ..
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමා සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. වාර්තාවේ ප්‍රතිඵලය සමාජ ගත කර තිබේ.
ඒ ඔහු පී.සී.ආර්. පරීක්ෂණයෙන් ධනාත්මක බවට සමාජ මාධ්‍ය හරහා පැතිරෙන ප්රවෘත්ති සඳහා ප්‍රතිචාර දක්වමිනි.
ඔහුගේ පී.සී.ආර්. වාර්තාව සෘණාත්මක වී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
