saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6792 hours ago

LATEST

ඊයේ වැඩිම ආසාදිතයින් වත්තලින්

calendar_today 2021 ජුනි 20 - 14:11 remove_red_eye - 310  

මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් 2,248 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වත්තල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අතහැර යාමේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත්, තමන්ගේ තවමත් එකම අරමුණ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්ම ක්‍රීඩාකිරීම පමණක් බවත් ක්‍රිකට් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි පවසයි.

Read More

‍මෙම පරීක්ෂණ ශ්‍රී ලංකා යුද හමුදා පොලීසිය විසින් ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණවලින් අනතුරුව ඔවුන්ට එරෙහිව දැඩිවිනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද යුද හමුදාපතිවරයා නියෝග කර තිබේ.

Read More

’’වසංගතයේ ප්‍රමුඛ ප්‍රභේදයක් බවට පත්වෙමින් ඇති මේ ඩෙල්ටා ප්‍රභේදය අතිශයින්ම බෝවන ප්‍රභේදයක්. ඒ වගේම සමහර අය එය අනෙක් අයට වඩාත් ව්‍යාප්ත කරන බවත් අප හඳුනාගෙන තිබෙනවා. මේ අවස්ථාවේදී සුපිරි පැතිරීමේ සිදුවීමක් අප විසින් වළක්වා ගත යුතුයි’’ නිව් සවුත් වේල්ස් මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් පැවසීය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රදේශ ගණනාවකට ගංවතුර බලපෑමට හේතු වූයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නම් ඉදිරියේදී මෙවන් ආපදා තත්ත්වයක් ඇති නොවන පරිදි , මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කර සුදුසු පරිදි ඉදිකිරීම් සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැනුම් දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සදහන් කළේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 465 දෙනෙකු හමුව ඇති අතර 76 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 2019 වසරේ අප්‍රේල් 19 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන්724 කු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

Read More

බදුල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේන් කෝවිඩ් 19 ආසාදිතයන් 22ක් (19) හමුවිනැයි බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .

Read More

හැටන් දික්ඔය නගර සභා සිමාව තුල (19) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 24 දෙනෙකු හදුනාගත් බවත්, අසාදිතයන් අතර එකම පවුලේ අසාදිතයන් 08 දෙනෙකු සිටින බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

Read More

පිළියන්දළ දිසා රෝහලේ නේවාසික කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අභිනවයෙන් ඉදිකළ හදිසි ප්‍රතිකාර ඒකකයට ( ETU ) අවශ්‍ය රුපියල් ලක්ෂ විස්සක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් රෝහලේ ඔක්සිජන් පද්ධතිය ප්‍රතිසංස්කරණය හා වෛද්‍ය උපකරණ ලබා ගැනීම සදහා ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම රුපියල් කෝටියක (ලක්ෂ 100) මුදලක් පරිත්‍යාග කරයි. මෙම ප්‍රදානය සිදු කළේ සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංගගේ ඉල්ලීමකට අනුවයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 108 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 6230 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

සරසවි වරම් ලැබූ එහෙත් තවමත් ඒ සඳහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීමට නොහැකි වූ සිසුන්ට ඒ සඳහා මේ මස 23 වනදා දක්වා තවත් අතිරේක දින 3ක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ති​බේ.

Read More

දෙහිවල මියගිය හිපෝට හා සීබ්‍රා පැටවාට කොවිඩ් නෑ

Read More

විදේශ රටවලට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ 24 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබේ.

Read More

කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (18) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පිරිස අතරේ කොරෝනා මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයන් කීප දෙනකුම සිටින බව මේවනවිට අනාවරණය වී තිබේ.

Read More

සීනි, කිරිපිටි, සහල්, වී යන අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැස්කර තිබෙන ස්ථාන හා භාණ්ඩ තොග පිළිබඳව පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකර පවත්වාගෙන යනු ලබන ආයතන සොයා හෙට (21) සිට දිවයින පුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

Read More

මුහුදු සතුන් මිය යෑමට හේතුව වාරකන් යැයි තමා නොපැවසූ බවත් සමස්ත වීඩියෝ පටය බලා යමක් කිව යුතුව ඇති බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.

Read More

හෙට (21) දිනයේ සංචරණ සීමාවන් ඉවත් කරන්නේ සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ලෝකයේ වසංගතය මන්දගාමී වීමක් සහ බ්‍රසීලයේ වේගවත් වීමක් පවතී. මේ පිටුපස ප්‍රධාන වශයෙන්ම ඇත්තේ වෛරසයේ බරපතළකම අවතක්සේරු කළ ජනපති බොල්සොනාරෝ සහ ඔහුගේ රජයයි. කොවිඩ්-19 පරීක්ෂණ, ලුහුබැඳීම් සහ හුදකලා කිරීම ඇතුළු මූලික ක්‍රියාමාර්ග විද්‍යානුකූලව නොකිරීම සහ එන්නත් ලබාදීම මන්දගාමී වීම තුළ අද බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 500,000ක සීමාව පසුකර ඇත.

Read More

පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි ස්වාමින් වහන්සේ නමක් පහරදිමකින් ඝාතනය කර තිබෙනවා.

Read More

සංචරණ සීමා කාලය තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියා වැටලීමට විශේෂ මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසනවා.

Read More

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 1082ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

Read More

නිරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමුවීම කාලීන අවශ්‍යතාවක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

පාඩු ලබන සමාගම් ලාභ ලබන සමාගම් බවට පත් කරන ආකාරය පිළිබඳව අනාගතයට වුවද දියහැකි හොඳම ආදර්ශයක් වන්නේ ලංකා පොස්පේට් සමාගමේ මෙම නැවත නැගී සිටීම ය.

Read More

ඩෙංගු රෝගීන් 445 දෙනෙකු මේ මාසයේ, මේ දක්වා කාලය තුළ වාර්තා වී තිබේ.

Read More

වසංගතය ආරම්භයේ සිටම වෛරසය හොඳින්ම පාලනය කළ රටක් ලෙස ලාඕසය සැලකෙයි. එරට තවමත් සමස්ත ආසාදිතයන් 2050ක් සහ මරණ 3ක් පමණි. නමුදු රටේ අගනුවර සහ අසල්වැසි පළාත්වල වෛරසය පැතිරීම සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කරගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව ලාඕසයේ අගමැති කාර්යාලය පවසයි.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 749 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,169ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 237,582ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 54ක් ඊයේ (18දා) වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2534ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ජනවාරි මස 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 17,026 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.