saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6788 hours ago

LATEST

ත්‍රස්තවාදී පනතට සංශෝධන ගේන්න ඇමති අනු කමිටුවක්

calendar_today 2021 ජුනි 21 - 09:14 remove_red_eye - 419  

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අධ්‍යනය කරන අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම හෝ ත්‍රස්තවාදය වැළැක්විමේ සඳහා නව නිති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම වෙනුවෙන් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක්ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

2021 LPL 20-20 තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (21) සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලබන 27 වන දින මධ්‍යාහන 12 දක්වා එම ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමේ හැකියාව පවතියි.

Read More

30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වන කාසි බෙනට් තම දරුවන් තිදෙනා සමග උසේන් යනු ශ්‍රේෂ්ඨතම තාත්තා ලෙස නම් කර තිබුණේ, ’’ඔබ මේ පවුලේ පර්වතයයි. අපේ පුංචි දරුවන්ගේ ශ්‍රේෂ්ඨතම තාත්තායි. අපි ඔබට අනන්තවත් ආදරෙයි!’’ යනුවෙනි.

Read More

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (21) රැස්වීමට නියමිතව තිබේ.

Read More

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරමින් මාර්ග ගත ක්‍රමයට භාණ්ඩ අලෙවිකරන ස්ථානයට රුපියල් 787000ක පමණ වංචාවක් කළ සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

සංචරණ සීමා අද අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග පළාත් තුළ සීමිත බස් ගමන්වාර සිදු කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 5 ක් හුදෙකලා කර තිබේ.ඒ අනුව කළුමැද,හපුගස්තලාව,වීරපුර,බෙරමණ දකුණ හා පහල ගොරකඔය මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

Read More

නිරෝධායන නීති කැඩු 844 දෙනෙකු ගතවු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග අද සිට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීමට නියමිතයි. ඒ අනුව දඹුල්ල, තඹුත්තේගම, නාරාහේන්පිට, කැප්පෙට්ටිපොළ, රත්මලාන ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විවෘත වෙයි.

Read More

සෙනසුරාදා වන විට චීනය COVID-19 එන්නත් මාත්‍රා බිලියනයකට වඩා ලබා දී ඇතැයි එරට සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

සැබවින්ම වසංගතය විසින් ඇමෙරිකානු ආර්ථිකයේ සමහර මූලධර්ම වෙනස් කර ඇති අතර, එයින් අදහස් වන්නේ එය කිසිවිටෙකත් සාමාන්‍ය තත්ත්වයට නොපැමිණෙන බව යැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ICC Hall Of Fame සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා කහිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරට ඒ වෙනුවෙන් හිමිවන විශේෂිත හිස් වැස්ම ලැබුණ අවස්ථාව.

Read More

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් තවදුරටත් තාවකාලිකව අත්හිටුවා ඇති බව දැනුම් දෙනවා.

Read More

මේ රටේ මොනතරම් විශාල සංවර්ධනයක් වෙනවද කියලා කිසිම මාධ්‍යයකින් කියන්නේ නෑ. නමුත් අවාසනාවකට වගේ මාධ්‍යයෙන් කියන්නේ අපි කරන වැඩ නෙමෙයි අපි නොකරන වැඩ.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී ආසාදිතයන් 2008ක් වාර්තා වී තිබේ. මේ සියලුම ආසාදිතයන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තාවී තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිද්ධීන් 17කින් සිදුවීම් 09 කට අදාළව සැකකරුවන් 32 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇතැයි, පොලිස් මූලස්ථානය පවසයි.

Read More

ජාත්‍යන්තර එන්නත් සැපයීම ප්‍රමාදවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ රටපුරා එන්නත් කිරීමේ වැඩසටහනට මූලික ඉලක්ක කිහිපයක් මග හැරුණු අතර ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව පිළිබඳ වෛද්‍ය උපදෙස් වෙනස් කිරීම දැන් එම ක්‍රියාවලිය තවත් මන්දගාමී කර තිබේ.

Read More

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග හෙට (21) සිට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තිබේ.

Read More

මංගල උත්සව, සැණකෙළි පැවැත්වීම තවදුරටත් තහනම් වන අතර බාර්, කැසිනෝ, සමාජ ශාලා තවදුරටත් වසා තැබෙයි.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 47ක් ඊයේ (19දා) වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2581ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,553 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

සියලු තැපැල් සේවා හෙට (21) සිට යළි ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හෙට (21) අලුයම 4 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී කොට්ඨාස රැසක් හුදකලා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. හෙට දිනයේදී දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා ඉවත් කිරීමට තිරණය කර ඇති අවස්ථාවක මෙසේ ප්‍ර දේශ කිහිපයක් හුදෙකලා කර තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 1,996 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගිය අතර මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 201,389 දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත චීන ජනපති ෂී ජින්පින් මහතා සුබ පැතුම් එක්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය අදට (20දා) යෙදී තිබේ

Read More

හෙට (21දා) සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දිවයින පුරා මත්පැන් අලෙවිසල් ද හෙට සිට විවෘත කිරිමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ නාගරික සීමාව ආශ්‍රිතව අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකර ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

Read More

මෙම රියදුරුගේ අභිප්‍රාය තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසුවත්, නගරාධිපති ඩීන් ට්‍රැන්ටලිස් මෙම අනතුර සමරිසි සහ සංක්‍රාන්ති ප්‍රජාවට හිතාමතාම සිදුකළ පහරදීමක් ලෙස විස්තර කළේය.

Read More

ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (21) පෙරවරු 9.30 ට එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.

Read More

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරී ව්‍යාපෘතියක් ලෙස දෙවන බහු මහල් රථගාල ඉදිකිරීම් ආරම්භ කිරීම අද (20) දින සිදුවිය. කොළඹ නගරය තුළ වාහන 1500 ට වඩා වැඩි ධාරිතාවයකින් රථවාහන ගාල් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.