ඉදිරි පැය 36ක් තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එ අනුව බස්නාහිර,සබරගමුව,උතුරු සහ වයඹ පලාත්වලත් මහනුවර ,නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඇතිම් ප්‍රදේශවලට මිලිමිටර් 75ට වැඩි තරමක තදවැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ