saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6769 hours ago

LATEST

සක්‍රීය කුණු කඳුවලින් කාබනික පොහොර නිපදවීම අනතුරුදායකයි

calendar_today 2021 ජුලි 04 - 14:37 remove_red_eye - 1722  

බස්නාහිර පළාතේ සක්‍රීය මට්ටමේ ඇති කුණු කඳු වල ඇති පැරණි මිශ්‍ර කුණු කොම්පෝස්ට් පොහොරක් බවට පත් කිරීමේදී ගොවිතැනට අනතුරුදායක තත්වයක් මතුවිය හැකි බව බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා පැවසීය.

ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් ම්‍රාතා 26,000ක් හෙට දිනයේ ළඟා වන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

Read More

අලුත් අවුරුද්දෙන් පසුව මෙරටින් වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ (03) දිනයේ වාර්තා වී තිබුණි.

Read More

ඇමති විෂයයන් ගැන අඳෝනා තියන්නේ වැඩ කරන්න බැරි, වැඩ කරන්න දන්නේ නැති අය. කියව කියවා, විවේචන කර කර ඉන්න එපා. බැරිනම් ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න. පුලුවන් කෙනෙකුට දෙයි. බෑ බෑ කිය කිය ඇමතිකමේ ඉන්නවා කියන්නේ ජනතාවට කරන ලොකු අසාධාරණයක්

Read More

ගිනිගත් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය ගණනය කිරීමට මාස තුනකට වැඩි කාලයක් ගත වනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සඳහන් කර සිටියි.

Read More

සන්ධානයේ අනෙකුත් පක්ෂ වලට කෙණෙහිලකම් කරමින් එකගතා සියල්ල කඩ කරමින් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් කටයුතු කළා’ වංචාව, දූෂණය, අකාර්යක්ෂමතාවය, අවනීතිය, රජ කරනවා නම් අපි විවේචනාත්මකව ඒ දෙස බැලිය යුතුයි.

Read More

ශ්‍රී ලංකාව,පාකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙනයාම ජූලි මස 15 වනදා දක්වා අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවාව තීරණය කර තිබේ.

Read More

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන අදාළව ඊයේ දිනයේදි පුද්ගලයින් 63,704 දෙනෙකුට එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read More

එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානයේ නිෂ්පාදන කටයුතු වසරක් තුළ ආරම්භ කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්න යැයි තමන් ආයෝජන මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

Read More

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් පදුපොල ශ්‍රි සුදර්ශණාරාම විහාරස්ථාන පිරිවෙනේ ස්වාමින් වහන්සේලා නව දෙනෙකුට කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගැනිමත් සමග එම පිරිවෙන් විහාරස්ථානය වසා දැමිමට පියවර ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

ගතවු පැය 24 තුළ මාරක රිය අනතුරු මරණ 09ක් වාර්තා වි තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 262 දෙනෙකු (4) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල වාර්තාවූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

අද වනවිට මේ රටේ දේශපාලකයින්ටත් වඩා බැසිල් මහත්තයට පාර්ලිමේන්තුවට එන ලෙසට ජනතාවගේ ඉල්ලීම වැඩි වී තිබෙනව, මොකද ජනතාවට සහන සැලසීමට සහ රටේ ආර්ථිකය ගොඩ ගැනීම පිණිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට ශක්තියක් වන නිසා.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,294 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඊයේ (03) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 127ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,294 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙම එන්නත දැඩි කොවිඩ්-19 අසාධ්‍ය තත්ත්වයට එරෙහිව 93.4%ක ඵලදායීතාවක් මෙන්ම, මේ වනවිට ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව 65.2%ක ආරක්ෂාවක් සපයන බවද භාරත් බයෝටෙක් සමාගම කියයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය බ්‍රිස්ටල්හීදි අද පැවැත්වෙයි.

Read More

නොරෝච්චෝල ආලංකුඩා පුලච්චේන ප්‍රදේශයේ දෙදරු පියෙකු පැහැර ගෙන ගොස් පහර දීමට සම්බන්ධ බව කියන යුධ හමුදා කපිතාන්වරයකු හා කොප්‍රල්වරයකු සමග ලාන්ස්කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලීසිය කියයි.

Read More

හදිසි රිය අනතුරකට ලක්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය 28 හැවිරිදි තරුණයකුට මිය යාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.

Read More

පුත්තලම විරුතොඩේ ප්‍රදේශයේ කොහු අපනයන කර්මාන්ත ශාලාවක 3 දින හදිසියේ ඇති වු ගිනි ගැනීමකින් එම කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

තවත් ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් පුදගලයින් 417 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

ඉතා අභිරහස් අයුරින් මියගොස් ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ වැලි වළක පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් අද (3) සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.

Read More

පුත්තලම මුල්ලිපුරම් වෙට්ටාල ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඊයේ (02) විවාහ මංගල උත්සවයක පවත්වා තිබේ.

Read More

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ මිලියන 25ක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන සිඩ්නි, පසුගිය සති දෙක තුළ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමෙන් දැඩි පීඩාවකට පත්ව සිටියි.

Read More

කොළඹ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබෙන ඕනෑම කෙනෙකුට එහි දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂිත සේනාපති මහතා පැවසීය.

Read More

මිගමුව කොච්චික‌ෙඩ් සොයිසාවත්ත ප්‍රදේශයේදි මත්ද්‍රව්‍ය සමඟ බන්ධනාගාර නියාමකවරයෙකු ඇතුලු 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 241 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 264000ක් ජුලි මාසය තුළ ලැබීමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සඳහන් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්න මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.