අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර නව බස් නැවතුම්පල අසල දී සිදුකල වැටලීමකින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ හා වෛද්‍ය උපකරණ බෙදාහැරීමේ නිත්‍යාණුකුල බලපත්‍රයක් නොමැතිව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති සහ ගෙන්විම සඳහා අවසරය ලබා දී නොමැතිව පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා PULSE වර්ගයේ ඔක්සි මීටර් සන්තකයේ තබාගෙන සිටි කොට්ටාව, පොල්ගස්ඕවිට වයස අවුරුදු 40 ක පුද්ගලයකු විශේෂ කාර්ය බලකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.