ඔක්තෝම්බර් පළමු වැනිදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ යැයි සකා ඊට අදාළ මාර්ගෝපදේහ මාලාවක් නිකුත් කර ඇති බව සමස්ත පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරි සභාපතිවරුන්ගේ සම්මේලනය පවසයි.
එහි කැදවුම්කරු නිලන්ත ඒකනායක ඊයේ දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ සියලු බස් රථ හිමියන්ට රුපියල් 50,000 කට වැඩි සහන පැකේජයක් ලබාදිමට රජය විසින් සැලදුම් කර ඇති බවයි.