අද දිනට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,380ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙතෙක් මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 301,272ක් ලෙස සඳහන් වෙයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය සමීර ගුණවර්ධන මහතා, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂෙඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා යන අය මෙම විශේශඥ කමිටුවට නම්කර තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව අද වන විට රු. ට්‍රිලියනයක (රු. බිලියන 1,135.5) මුදලක් ණය වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. එසේම මහ බැංකුවේ ණය (භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර) වල මුහුණත අගය රු. ට්‍රිලියනය ඉක්මවා ඇති බවත් එසේ වූයෙ ඉතිහාසයේ පළමු වතාවට බවත් හිටපු ආණ්ඩුකාරවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 27 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 417යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට පමණක් මගී බස්රථ සේවා සැපයීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
Read Moreඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍ර භේදය ආසාදනය වූ රෝගීන් ලංකාවේ වාර්තාවුවත් තවමත් ඉන්දියාව වැනි ව්‍යවසනකාරී තත්ත්වයකට පත්වීමට තරම් බරපතල තත්ත්වයක් ලංකාවේ උද්ගතව නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
Read Moreගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබාදෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (27දා) අරලියගහ මන්දිරයේ දී පැවසීය.
Read Moreඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද නියමිත පරිදි පැවැත්වෙන බව මෙම තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන ෆර්විස් මහරුෆ් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියි.
Read Moreජාතික වශයෙන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස අවධානය යොමු වී ඇති අංශයන්හි ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කෙරේ. මෙම වැඩපිළිවෙළ සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (28) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreරත්නපුර මලන්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි දාහතර හැවිරිදි පාසල් සිසුවෙකු දින කිහිපයක සිට අතුරුදන්ව ඇති බව දෙමව්පියන් පවසයි.
Read Moreරිෂාඩ් බදුර්ඩින් මන්ත්‍රිවරයාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් කොළඹ පොලිස් කොට්ඨාශයෙන් ඩයගමට පැමිණි ප්‍රධාන පොලිස් පරික්ෂක වරුණි බොගහවත්ත මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායම තවදුරටත් එම වතු යායේ කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනිම සිදු කරනු ලබයි
Read Moreමෙරට පළමු හා දෙවන පුරවැසියන් කියා දෙකොටසක් නොමැති බවත් අතිශය ද්‍රරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් ලෙස වතුකරයේ ජීවත්වන වතුකම්කරු ජනතාව මෙරටේ දෙවන පුරවැසියන් නොවන බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් තමන් මෙන්ම තම පක්ෂය ද පෙනි සිටින බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියි.
Read Moreඅපේ රට ගැන ඇතැමුන් ප්‍රකාශ කළ මිත්‍යවන් අසත්‍ය බව පෙන්වා දෙමින් ගෙවීමට තිබූ බිලියනයක ණය මුදල ගෙවා දමමින් අඛණ්ඩව පවත්වාගෙන ආ රටේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට රජයට හැකිවූ බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (27) කුරුණෑගලදී ප්‍රකාශ කළේය.
Read Moreජගත් ක්‍රිකට් කවුන්සලයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු හසරංග 20-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 2වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණ තිබේ.
Read Moreමෙවර මන්නාරම මරුදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පිට පළාත් වල කිසිදු බැතිමතෙකුට සහභාගී වීමට අවසර ලබා නොදෙන බව මන්නාරම දිසාපතිනී නන්දනී ස්ටැන්ලිද මෙල් මහත්මිය කියා සිටියාය.
Read Moreරට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් පැරණි ක්‍රමයට නැවත ආපසු ගමන් කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියි .
Read Moreකොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව මෙරට ක්‍රියාත්මක ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කරමින් කොවිඩ් වසංගතයෙන් ළමුන් බේරා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඔක්සිජන් චිකිත්සක උපකරණ (Oxygen Therapy Equipment) සහ පුද්ගලික ආරක්ෂණ උපකරණ (Personal Protective Equipment) තොඟයක් සංවර්ධන හා මානූෂිය වැඩසටහන්කරණයේ ප්‍රමුඛ සංවිධානයක් වන “Save the children” සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි.
Read Moreමැණික අලෙවි කිරීමෙන් ලැබෙන මුදලින් සියයට 10ක මුදලක් රජයට හිමිවෙයි.
Read Moreගතවු පැය 24ක් තුළ දිවයින පුරා සිදුවු මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreතම ඉල්ලීම් ඉටු නොකිරීම හේතුවෙන් අද (28) විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කර සිටියි
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
Read Moreමැතිවරණ හා ඡන්ද විමසීම් සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 7ක් අද (28) පස්වරු 02ට පාර්ලිමේන්තුවට කැඳවා ඇතැයි නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Read Moreකොළඹ හා ඒ අවට ප්‍රදේශවල සිටින එවැනි දරුවන් සම්බන්ධයෙන් වු තොරතුරු 0112 433 333 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාපැවැසීය.
Read Moreදකුණු කොරියාවේ ග්යොංගි පළාතේ හ්වාසොං හි ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික සේවකයෙකු කාර්මික අනතුරකින් මිය ගිය බව කොරියා ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreයෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල කෙටුම්පතට එරෙහිව අද ඔන්ලයින් ඉගැන්විම් වලින් ඉවත් විමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තිරණය කර තිබේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 31,059 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
Read Moreමේ අනුව ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි විස්සයි20 තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreවට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ වසර 2කට පමණ ආසන්න කාලයක් එංගලන්තයේ පදිංචි බව කියන පුද්ගයෙගු සමග සබඳතාවක් ගොඩ නගාගත් අවුරුදු 33ක් වන කාන්තාවකගෙන් ලක්ෂ 17ක කප්පම් මුදලක් ඉල්ලූ සිද්ධියක් පිළිබදව තොරතුරු වාර්තා වී තිබේ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 1,711 ඊයේ දිනයේ මෙරටින් වාර්තා වුණා. එම ආසාදිතයින් අතරින් 481 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
Read More