නිරෝධායන නීති උල්ල්ංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
Read Moreවසංගතය භාවිත කරමින් වෙනත් රටවල් අපකීර්තියට පත් කිරීම සහ මූලාරම්භය සොයා ගැනීමේ ප්රශ්නය දේශපාලනීකරණය කිරීම මගින් ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අතෘප්තිය හා ප්‍රබල විරෝධය අවුලුවනු ඇති බවත් එය කිසිවිටෙකත් සාර්ථක උපාය මාර්ගයක් නොවන බවත් චීනය පවසයි.
Read Moreටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදී බේස්බෝල් තරග සඳහා භාවිත කරන පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වෙයි.
Read Moreකොළඹ කොටුවේ සිට පෙරවරු 8.53 අඹේපුස්ස දක්වා ධාවනය වු දුමිරිය සහ පෙවරවරු 8.45ට කළුතර දක්වා ධාවනය වු දුමිරිය දෙක තාවකාලිකව අවලංගු කිරිමට තිරණය කර තිබේ.
Read Moreරටේ විශාලතම නගරය තුළ කොවිඩ්-19 පැතිර යාම කලින් බලපෑමට ලක් නොවූ ප්‍රදේශයන් වෙත පවා ව්‍යාප්ත වීම නිසා ඔස්ට්‍රේලියානු බලධාරීන් සිඩ්නි නුවර සති තුනක් හෝ හතරක් ලොක්ඩවුන් තත්ත්වය දීර්ඝ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreආණමඩුව සතොස ආයතනයට පුද්ගලික අරක්කු නිශ්පාදන සමාගමක් 27 දින රැගෙන ආ අරක්කු තොගය කඩු පොලු රැගෙන විත් පැමිණි මැරයන් පිරිසක් ආපසු හරවා යවා ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
Read Moreසියලු ශ්‍රේණිවල දරුවන් සදහා විෂය නිර්දේශයට අනුව සකස් කළ පාඩම් මාලා විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
Read Moreකොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් අයවලුන් පවා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශවල ගෘහස්ථව ගැවසෙන විට මුඛ ආවරණ පැලඳ සිටිය යුතු බවට එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිර්දේශ කරයි.
Read Moreඑන්නත්කරණයත් සමග රට සාමාන්‍යකරණයට එළැඹෙත්ම අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පවසයි.
Read Moreගුරු වෘත්තීය සමිති රටපුරා පවත්වන උද්ඝෝෂණ හරහා සාමාන්‍ය ජනතාවට කොවිඩ් රෝගය සම්බන්ධව වැරදි ආදර්ශයක් පැතිර යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
Read Moreඇෆ්ගනිස්ථානය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ලෙබනනය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, තුර්කිය, වියට්නාමය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවක සංචාරය කිරීම හෝ සංක්‍රමණය කිරීම සෞදි අරාබිය විසින් තහනම් කර තිබේ.
Read Moreමෙරට යම් පුද්ගලයෙකු යම් සේවයක යෙදවීමේ හැකි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුලත වැනි කාලය තුළදී බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද ( 27)ප්‍රකාශ කළේය.
Read Moreදොඩම්පිටිය විදුහලට දුන් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර උත්සව අවස්ථාවෙන් පසුව ආපසු රැගෙන ගිය බවට පළවූ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා විශේෂ ජනාධිපති ආරක්ෂක අංශයක් තිබියදීත් මේ ආකාරයෙන් සිය පෞද්ගලික නිවසටම පැමිණ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මේ පිටුපස ඔහුගේ ආරක්ෂක යාන්ත්‍රණයේ යම් හිදැසක් හිතාමතාම ඇති කර ඇති බවට චෝදනා නැගෙයි.
Read Moreයෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව ඊට විරෝධය පළ කරමින් හෙට දිනයේදි ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් විමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තිරණය කර තිබේ.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජුඩ් දැරිය කොළඹට රැගෙන ගිය තැරැව්කරුගේ පවුලේ සමාජිකයන්ගෙන් සහ එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටි තවත් කාන්තාවන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිම (27) දින දවස පුරා ඩයගම වතු යායේදි සිදු කෙරිණ.
Read Moreවෙළඳපොළට අලුතෙන් හඳුන්වාදුන් ලීටර් 18 ගෑස් සිලින්ඩරය වෙළඳපොළට නිකුත් කිරීම නුදුරු අනාගතයේදීම අත්හිටුවන බව ලි ට්රෝ සමාගමේ සභාපතිවරයා සමූපකාර සේවා. අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට සඳහන් කළ බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreගුරු - විදුහල්පති වැටුප් විෂමතාව සහ සංවෘත්ත සේවාවක් බවට පත්කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා සිටියි.
Read Moreකොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහ පුර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ වන විට ලක්ෂ 19ක්ව තිබු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read Moreමීටර 100 නිදහස්,ආර ඉසව්වේ පළමු වටය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ තත්පර 50.62 කාලයක් වාර්තා කර හිමිවූයේ 8වන ස්ථානයයි. ඒ අනුව ඔහුට ඉදිරි තරග වටයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ගියා.
Read Moreඉන්දීය කණ්ඩායමේ කුනාල් පාන්ඩ්යා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස තරගය හෙට දිනය දක්වා කල් දමා ඇති බව වාර්තා වෙයි.
Read Moreදිවයිනේ දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමයක් වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය හෙට ( 28) පස්වරුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරෙනවා.
Read Moreචීන ජනතාවට නැවතත් මෙරට සංචාරයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreලෝකයේ විශාලතම නිල් පොකුරු මැණික (star sapphire ) රත්නපුර ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි.
Read Moreඅනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් රටවල් පෙළඹෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
Read Moreගුරු-විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.
Read Moreමුලතිව් පොලිස් වසමේ කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ කැලෑවක අද (27) දින සිදු වූ පිපිරීමකින් එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.
Read Moreකටුනායක ඇවරිවත්ත නගරයේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් මාරු කිරීමට තැත් කරමින් සිටි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreමේ වනවිට රෝහල් වල ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාමත් සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
Read More