ගන්දර පොලිස් වසමේදි යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබිම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ව ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් අද(25දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreතැනින් තැන සිදු කරනු ලබන වෙඩි තැබීම් වලින් ජාතික ආරක්ෂාවට මහා බලපෑමක් නොවන බවත්, මහජන ආරක්ෂාව දැනටම තහවුරු කර ඇති බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.
Read Moreකූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවෙකු , කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් 03/24 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreසේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද(25දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දීමට නියමිතව තිබේ.
Read Moreනවසීලන්තයට අයත් දූපතක අද(25දා) රික්ටර් මාපක 6.7ක ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.
Read Moreමෙරට දරිද්‍රතාව ඉහළ ගොස් ඇති බවත්, උද්ධමනය ඇතුළු විවිධ කාරණා හේතුවෙන් ස්ථාර සේවයේ නියුතු වන රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවට පැමිණ ඇති බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
Read Moreයුරෝපයට පළා යාමේ අදහසින් මෙරටට පැමිණ නීතිවිරෝධී ලෙස රැදී සිටි බංගලදේශ ජාතිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් 03/24 දින පස්වරුවේ කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේදි ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreශ්‍රි ලංකාවේ පැවැති යුදමය කාලසිමාව තුළදි මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට සඳහන් කරමින් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබේ.
Read Moreවෙළෙඳ පොළේ පවතින නාඩු, සම්බා හා කීරි සම්බා වී මිලට අනුව රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන සහල් මිලට වෙළෙඳ පොළට සහල් නිකුත් කළ නොහැකි බව කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ සඳහන් කරති.
Read Moreපාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා විපක්ෂයෙන් පත් කිරීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නම් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත යොමු කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ‘අද’ පුවත්පතට පැවසීය.
Read Moreඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 04 වැනි තරගෙයන් එක් කඩුල්ලක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ(24දා) සමත් විය.
Read Moreපසුගිය වසරේදී HIV පරීක්ෂණ සඳහා යොමු කෙරුණ ක්ෂය රෝගීන් 8787 දෙනෙකුගෙන්, 68 දෙනෙකුට HIV ආසාදනයවී ඇති බවට අනාවරණය වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.
Read Moreත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ඨාශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බත්තරමුල්ලේ අමාර් ශාබිර් හුසේන් අම්බාස් නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනගාර ගත කළේය.
Read Moreඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් 2 කණ්ඩායම අද දින (2025.03.24) දිවයිනෙන් පිටත් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
Read Moreමහපොළ ශිෂ්‍යාධාරලාභීන් වෙත එම දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
Read Moreබහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශිය ශ්‍රමිකයන්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවිම වලක්වීම සඳහා භාවිතා කරන Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්යය කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරයි.
Read Moreඑන්ජින් ධාරිතාවය 201 සිට 450 කාණ්ඩයේ යතුරු පැදි 296ක් සඳහා අය කළ යුතු නියමිත ගාස්තු අය නොකර ලියාපදිංචි කර තිබීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 78.15ක අලාභයක් - කෝපා කමිටුවේදී අනාවරණය වෙයි.
Read Moreකියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආර්.එම්. මහින්ද දාස රත්නායක මහතා පත්කිරීමටත්, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දුන්නේය. එක්සත් රාජධානියට අයත් මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්. ඩී. නිමල් උපාලි සේනාධීර මහතා පත් කිරීම සඳහා වන නාමයෝජනාව ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළේය.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 04වැනි තරගය අද (24දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreහෙරොයින් මත්කුඩු පැකට් ස්ථානගත කරමින් (ලොකේෂන්) ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 90ක් සමග නැන්දම්මා සමග යේළිය අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි.
Read Moreබෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මුල්‍යමය ආධාරයෙන් ඉකුත් 23 වැනිදින විහාර පරිශ්‍රයේ පොල් දන්සැලක් පැවැත්වූහ. මෙහිදී විහාරස්ථානයට වන්දනාමාන පිණිස පැමිණි පිරිසට පොල්ගෙඩි 2000 ක් පමණ පරිත්‍යාග කෙරිණි.
Read Moreව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා දැමීමේ සිද්ධියේ චෝදනාවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24දා)නියෝග කළේ.
Read Moreජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය හරහා ලැබුණු මත්ද්‍රව්‍ය තොගයක් සොරකම් කිරිමේ ප්‍රතිඵලයක් ලෙස දෙවිනුවර ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදු කර ඇති බව ගන්දර පොලීසිය ඊයේ (23) මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා හමුවේ වැඩිදුර වාර්තාවක් මගින් කරුණු දක්වමින් කියා සිටියේය.
Read Moreබංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
Read Moreහාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද (24දා) උදෑසන බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල දික්කරාව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් අනතුරට ලක්ව තිබුණි.
Read Moreපමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ඊයේ රාත්‍රී ලද පණිවිඩයක් මත එම ස්ථානය වැටලීමක් සිදුකර ඇත.
Read Moreවෙඩි තැබිමේ සිදුවිමට අදාළව තුවාලකරුවන් දුරකතන ඔස්සේ සම්බන්ධ කර ගනිමින් අපරාධය වූ ස්ථානයට කැඳවාගත් සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට ස්ථානමාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read More