saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6993 hours ago

LATEST

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලිමක්

calendar_today 2021 නොවැ 13 - 07:42 remove_red_eye - 436  

රැකියා සඳහා විදේස්ගත විමේදි අනිවාර්යෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ලෙස එම කාර්යාංශය දැනුම් දෙයි.

ආණ්ඩුව මෙවර ඉදිරිපත් කළ අයවැය ජනතාවට හීන් දාඩිය සමග කලන්තය දමන අයවැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.

Read More

ගුවන් පාලම්ද සහිතව ඉදි කෙරුණු මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවැනි අදියර නිම කිරීම සනිටුහන් කිරීමේ උත්සවයට දෙරටේම සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබු 2022 වසර සඳහා වන අයවැය සෝමාලියානු පන්නයේ අයවැයක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ චෝදනා එල්ල වු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ගිනිඅවි සහතිව ආරක්ෂාව සැපයු බවට චෝදනා කරමින් අපරාඡ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි උප පොලිස් පරික්කවරයෙකු එම නඩුවෙන් නිදහස් කිරිමට අධිකරණය අද නියෝග කළේය.

Read More

බෙලරූස් සිය ආරක්ෂාව සහතික කිරීමට සූදානම් බවත්, අවශ්‍ය නම් රුසියාවෙන් සහාය ඉල්ලා සිටින බවත්, එරට ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට තවදුරටත් පවතින අධික වර්ෂාවත් සමග මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු 03 අඟල් 04 බැගින් අද (12) ප.ව. 04.00 ට පමණ විවෘත කළ බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

Read More

රජයේ සේවයේ නිලධාරීන් වෙනුවෙන් යළිත් යතුරු පැදි ලබාදීමට යෝජනා කර ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

චීනයේ නවතම කොටස් වෙළෙඳපොළ වන බීජිං කොටස් හුවමාරුව (Beijing Stock Exchange - BSE) එලැඹෙන නොවැම්බර් 15දා ව්‍යාපාර සඳහා විවෘත වන බව නිවේදනය කරයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරමින් ඔවුන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා මෙවර අයවැයෙන් තවත් රුපියල් මිලියන 30000ක් වෙන්කර තිබේ.

Read More

ප්‍රවීණ සංගීතවේදියකු හා ගායන ශිල්පියෙකු වන ලක්ෂමන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

නිව්යෝක් විශ්වවිද්‍යාලයේ ස්ථාන තුනකට බෝම්බ තර්ජන ලැබී ඇත. ඒවා නම්, ස්ටර්න් ව්‍යාපාර පාසල, ස්නායු විද්‍යා මධ්‍යස්ථානය සහ හෙබ්‍රෙව් යුනියන් විද්‍යාලයයි.

Read More

නිදහස් නොකර ශ්‍රී ලංකා රේගුවේ තිබෙන සියලු වාහන නිදහස් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

මතභේදාත්මක බැදුම්කර ගනුදෙනුව පිළිබදව විමර්ශනයට ත්‍රිපුද්ගල කොමිසමක් පත් කිරිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.‍

Read More

මෙම සැලැස්ම මෙවර APEC හි වඩාත්ම වැදගත් පියවරක් වූ අතර, සමුළුවේ සත්කාරකත්වය දැරූ නවසීලන්තය ඒ සඳහා මූලික අවධානය යොමුකර තිබුණි.

Read More

මෝටර් රථ අනතුරුවලට ලක්වන අයගේ මෝටර් රථ වලින් ගාස්තුවක් අය කර ගැනීමටත්, එම මුදල රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනිමටත් යෝජනා කර සිටින බවත් වාහන නවිකරණය කිරීම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ගාස්තුවක් අය කර සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

සිගරට් මත අයකරන බද්ද රුපියල් පහකින් වැඩි කිරීම වහාම ක්‍රියාත්මක කරන බවත්. සුරාබදු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා කරන බවත් ඊට අදා​ළ ගැසට් නිවේදනය අද සවස නිකුත් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

බෞද්ධ විහාරස්ථාන හා සිද්ධස්ථාන සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරිමට තිරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

අභ්‍යාසලාභි උපාධිධාරින් ස්ථිර කිරිම 2022 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවය ඩිජිටල් කිරිමට තවත් මිලියන 500ක් ස​හ රජයේ නිලධාරින්ට යතුරු පැදි ලබාදිම ක්‍රියාත්මක කිරීමට මිලියන 500ක් වෙන්කර සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

ගෘහ ආර්ථික සුරක්ෂිතා වැඩසටහන ට මිලියන 31000ක්,ගැබිනි මාතාවන්ට පෝෂණ මල්ල මාස 10ක් වෙනුවට මාස 24ක් දක්වා දීර්ඝ කිරිමට තවත් මිලියන 1000ක්, ජිවන වියදම් පීඩනය සැහැල්ලු කිරිමට ආර්ථික දුප්පත් පවුල් වෙනුවෙන් සහන මල්ලකට රුපියල් මිලියන 15000ක්. කාන්තා ව්‍යවසායකයන් කුඩා සුපිරි වෙළඳ සැල් ජාලයක් ඇති කිරීමට රුපියල් මිලියන 15000ක් වෙන්කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

ජාතික පාසල් දහසක් ඇති කිරිමේ කටයුත්ත සඳහා දැනටමත් මිලියන 2,000ක් වෙන් කර තිබෙනවා.

Read More

හෙල වෙදකම දියුණු කිරිම සඳහා රුපියල් මිලියන පන්දාහක් වෙන් කිරිමට තිරණය කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

නාගරික නිවාස සංවර්ධනය මිලියන 2000ක් වෙන් කිරිමට තිරණය කර තිබේ.

Read More

පාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කිරිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කොවිඩ් සහන යටතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 1500ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන විමධ්‍ය ගත මුදල රුපියල් මිලියන 5 කින් වැඩි කිරීමට යෝජනා කරන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

අයවැය ඉතිහාසයේ වැඩිම මුදලක් එක්වන වෙන් කළ ව්‍යාපාතිය ගම සමග පිළිසඳරක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ අනුව ඒ සඳහා රුපියල් මිලියන 85000ක් වෙන් කර තිබේ. ග්‍රාම සේවා වසමකට රුපියල් මිලියන 3 බැගින්, ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 4 බැගින්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම අමතරව රුපියල් මිලියන 5 බැගින් ලෙස මෙම මුදල් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යවරයා පැවැසීය.

Read More

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දැනට වෙන් කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන විසිදාහක් වෙන් කිරිමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් වන ව්‍යාපෘති ඉහළ නැංවිමේ අරමුණින් දියර කිරි පරිභෝජනය වැඩි කිරිමට දැනට විසර්ජන පනතින් වෙන්කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරිමට බලාපොරෝත්තු වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.