මතභේදාත්මක බැදුම්කර ගනුදෙනුව පිළිබදව විමර්ශනයට ත්‍රිපුද්ගල කොමිසමක් පත් කිරිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
අයථා ලෙස උපයා ගත් රුපියල් බිලියන 8.1 මුදල වහාම භාණ්ඩාගාරයට වෙත මාරු කිරිමටද යෝජනා කර තිබේ.
2022 වසරේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.