යෝෂිත රාජපක්ෂ සමග ගහමරා ගැනීමට නොගිය බවත් ඉකුත් ජනාධිපතිවරණයේදී වෙනසක් අවශ්‍ය වූ බැවින් වත්මන් ජනාධිපති වෙනුවෙන් වැඩ කොටසක් සිදු කළ බව ඉරාජ් වීරරත්න පවසා සිටියි.
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreසංචරණ සීමා පැනවීම් තුළින් පමණක් මෙම වසංගතය මර්දනය කළ නොහැකි බවත්,ලොව අනෙකුත් රටවල් පිළිබඳ සොයා බැලීමේදී ද එය ඔප්පු කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
Read Moreගුරු-විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාධනීය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියි.
Read More2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
Read Moreඅද (27) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 433 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලින් ඉකුත් පැය 24ක කාලය තුළදි තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී ඇති බව රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
Read Moreහදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ තවත් වාට්ටු 04ක් කොවිඩ් රෝගින් සදහා වෙන්කොට ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
Read Moreගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසත්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමිටර 60-70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහක්මන පොලිස් වසමේ සිදුවු යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් විම්ර්ශනය සිදු කර අවස්ථාවේදි සැකකරුවන් දෙදෙනෙකු තංගල්ල පොලිස් වසමේ මොරකැටිආර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය කරන්නේද යන්න සම්බන්ධයෙන් වන තිරණය අද දිනයේ දි ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 626 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසා සිටියි.
Read Moreදිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අද දිනයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreසිඩ්නි නුවර කොවිඩ්-19 ආසාදිතයන් ගෙවීගිය දිනයේ ඉතා සුළු වශයෙන් අඩු වූ නමුත් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය රට 70% සිට 80%ක් දක්වා එන්නත් කිරීමේ අනුපාතයට පැමිණෙන තුරු රට විවෘත නොකිරීමේ සැලසුමකට ඇලී සිටියි.
Read Moreපුත්තලම සහිරා ජාතික පාසලේ 26 දින පැවති කොරෝනා එන්නත් ලබා දිමේ වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා ටෝකන් ක්‍රමයට එන්නත් ලබා දිමට කටයුතු කිරීමත් සමග පුත්තලම පොලිසියේ නිළධාරින් එය වලක්වා මන්ත්‍රිවරයා එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කර තිබු බව පුත්තලම මුලස්ථාන පොලීසිය කියයි.
Read Moreමෙම මරණ 209 ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. එම මරණ 209ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8157 දක්වා ඉහළ ගියේය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයීසස් සඳහන් කරන්නේ තවමත් ලෝකයට කොවිඩ්-19 බූස්ටර් හෙවත් 3වැනි මාත්‍රාවක අවශ්‍යතාවක් පවතින්නේද යන්න පිළිබඳ නිශ්චිත දත්ත නොමැති බවයි.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 1,075 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,602ක්.
Read Moreපවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වර්ෂයේ ජන්ද හිමියන් ගණන් අකෘති ගෙයින් ගෙට බෙදාදිම සිදු නොකරන බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළේය.
Read More’’මම උත්සාහ කළ ඉතාම භයානක දෙය මෙයයි. අපි වසර ගණනාවක් තිස්සේ මේ සඳහා වැඩ කළා. කුඩා කල සිටම මෙවැනි වික්‍රමයක් කිරීමට මට ආසාවක් තිබුණා.’’ ටොම් පැවසීය.
Read Moreඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ජාත්‍යන්තර ගුවන් තෙටුපොළ ආසන්නයේ විශාල පිපිරීමක් වාර්තා වී තිබේ.
Read Moreරුපියල් 200 ඉක්මවා සීනි මිල ඉහළ යෑම සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට තමාට හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
Read Moreකළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නව මිලේනියම් ගොඩනැගිල්ලේ වාට්ටු සංකීර්ණ කිහිපයක් අද (26) පෙරවරුවේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා ආරම්භ කෙරිණි.
Read Moreකොරෝනා වසංගතය පාලනය සඳහා දකුණු ඇමෙරිකාවේ සෙසු රටවලට වඩා දැඩි සීමාවන් පැනවූ ආර්ජන්ටිනාවේ ජනපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් සිය තරුණ සහකාරිය වූ හිටපු මාධ්‍යවේදිනය වෙනුවෙන් පසුගිය වසරේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පවත්වා ඇති බවට චෝදනා එල්ල වෙයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.
Read Moreකරාපිටිය ශික්ෂණ රෝහලෙන් ඉකුත් පැය 24 ක කාලය තුලදි කොවිඩ් අසාදිත මරණ 12ක් වාර්තා වී ඇතැයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා කියයි.
Read Moreමෙක්සිකෝවේ අභ්‍යන්තර විෂය පථය විශේෂයෙන් බලවත් කැබිනට් තනතුරක් වන අතර එය ආරක්ෂක කටයුතු සඳහා වගකිව යුතු මෙන්ම, ජනාධිපති ධුරයට පසුව ඊළඟට ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් එකකි.
Read Moreදිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි විමක් ඉදිරි දින කිහිපයේදි තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොරෝනා තුන්වෙනි රැල්ලේ දී හඳුනාගනු ලැබූ කොවිඩ් delta ප්‍රභේදයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදයාභාදයට ලක්වන කොවිඩ් රෝගීන් වාර්ථා වීමේ ප්‍රවණතාවයක් ඇති බවත් එවැනි කොවිඩ් ආසාධිත රෝගින් විසිදෙනෙකුට පමන පසුගිය සති කිහිපයේ ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් සිදුකල බව කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ ජ්‍යෙශ්ඨ හෘද ශල්‍ය වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා(27) පැවසීය.
Read Moreපාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් ඊයේ (25) සිට පොළොන්නරුව දිස්‍ත්‍රික්කයේ හා අම්පාර, අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි නීති විරෝධීව පවත්වාගෙන යනු ලැබූ අතරමැදි වී තොග ගබඩා වැටලීමේ හා මුද්‍රා තැබීමේ කටයුතු සිදු කරමින් පවතින බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More