මේක ජනතාව අමතක කෙරු අයවැයක්
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබු 2022 වසර සඳහා වන අයවැය සෝමාලියානු පන්නයේ අයවැයක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
"රටේ ජනතාව අපේක්ෂා කළේ ප්‍රගතිශිලි අයවැයක්.නමුත් ලැබුණේ හිස් ප්රලාපයක්.ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදි අයවැයක්. නමුත් ලැබුණේ ප්රතිගාමි පුස්සක්. මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ. අයවැය හිඟය අවම කරන සැලැස්මක් නෑ. ජිවන වියදම උද්දමනය නිමා කරන්න වැඩපිළිවෙලක් නෑ. ජන ජිවිත ගොඩනගන වැඩපිළිවෙලක් නෑ.ගොවියා නගා සිටුවන ක්‍රමවේදයක් නෑ.ආදායම් උත්පාදන ක්‍රමවේදයක් නෑ".
කෙටිකාලින,මධ්‍යකාලින,දිගුකාලින වැඩපිළිවෙලක් නැති හිස් ලියවිල්ලක්. කොටින්ම කිවොත් ජනතාව අමතක කොට තමන්ගේ හෙංචයියන්ට උවමනා විදිහට හදපු ලියවිල්ලක්" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
popular news
-
DM.SDissanayake Friday, 12 November 2021 07:42 PM
බැසිල් මහත්තයෝ කෝ නව පත්වීම් අපි රගම වෛද්‍ය විද්‍යලයේ ශ්‍රවන හා කථන විද්‍යාවේදී ව්ශේෂ උපාධි ධාරීන් කණ්ඩායම් 5 k ඉන්නවා පත්වීම් ගන්න බලාගෙන...අපිත් උද්ඝෝෂණය කරන්න ඕනද...දැන් අපි උපාධි ය අරන් අවුරුදු 5ක් ගෙදර....කවදද අපට පත්වීම් දෙන්නෙ....රාගම ආයතී එකට ආවට පස්සෙ ජනාධිපති අතටම ඉල්ලීම් ලිපියක් දුන්නා...කෝ ඒකට මොකක්ද උනේ ...අපිත් දැන් උද්ඝෝෂණය කරන්න යන්නෙ ....ඊට කලින් අපේ පත්වීම් දෙන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

