saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6984 hours ago

LATEST

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසයි

calendar_today 2021 නොවැ 15 - 10:47 remove_red_eye - 209  

එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සදහා මහජන අදහස් කැදවීමට තීරණය කර තිබෙනවා.

ආණ්ඩුවට සහාය පළකරන දේශාපාලන පක්ෂ 11ක නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබු පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදිම සඳහා අචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමිත ඇතැයි එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.

Read More

ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විශ්‍රාම වැටුපක් ලැබිමට වසර දහයක් සේවය කළයුතු බවට වු යෝජනාව පොදු ජනතාව අතර ජනප්‍රිය තීන්දුවක් යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව විසින් සිය කාබනික පොහොර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව චීනයේ චින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගම ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

Read More

බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරික්ෂා කිරිමට පොලීසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අමාත්‍යවරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙක් ඉදිරිපත් කිරීමට එම පක්ෂ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ් යම් මට්ටමකට පාලනය කර සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ දේශපාලන කාරණා හේතුවෙන් ආපස්සට හැරවිමට කටයුතු නොකරන්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලිමක් කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

Read More

ආසියාන් රටවල නියෝජිතයෝ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ ඵලදායි ප්‍රතිඵල ගැන ඉතා ඉහළින් කතා කළ අතර, වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ ආර්ථික ප්‍රකෘතියට සහාය වීමට කලාපයට උපකාර කිරීම සම්බන්ධයෙන් චීනයට ස්තුති කළේය.

Read More

රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දික්කරනු ලැබුවේ ඔවුන්ට ලබාදෙන පාරිතෝෂික මුදල් ගෙවා ගැනීමට රජයට නොහැකි නිසා යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

Read More

පළමු වරට පන්දුවාර 20-20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැළදීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (14) සමත් විය.

Read More

’’දෙමුහුන් සහල්වල පියා’’ ලෙසින් හැඳින්වෙන අභාවප්‍රාප්ත චීන විද්‍යාඥ යුවාන් ලෝන්ග්පිංගේ භෂ්මාවශේෂ මධ්‍යම චීනයේ හුනාන් පළාතේ අගනුවර වන චැංෂා හිදී තැන්පත් කිරීම සිදුවෙයි.

Read More

මෙරට අපරාධ ගණනාවකට සම්බන්ධ සංවිධාන්තාමක අපරාධකරුවෙක් වන අතුරුගිරියේ ලඩියා නොහොත් චානුක දහනායක යන අයව ඉන්දිය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

මාස පහක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණු වෘත්තිය ක්‍රියාමාර්ග අත්හිටුවීමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද තීරණය කළා.

Read More

අපේ ආරක්ෂක අමාත්‍යාංශයද කළු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ සැලසුම් නොකළ අභ්‍යාසයක් පැවැත්වීමට යෝජනා කළ බව මම පැවසිය යුතුයි. නමුත් එය සුදුසු යැයි මම සිතන්නේ නැහැ. එහි තත්වය තවත් උග්‍ර කිරීමට අවශ්‍ය නැහැ’’ පූටින් පැවසීය

Read More

බෙංගාල බොක්කේ අවපීඩන තත්ත්වය යළි වර්ධනයවීමත් සමඟ පළාත් කීපයකට ඉදිරි දින කීපයේ දී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබා දී දැන් මාස හයක් පමණ කාලයක් ගත වෙලා තිබෙනවා. ලෝකයේ කරපු පරීක්ෂණ වලින් පෙනෙන දෙයක් තමයි, මාස හයක් ගියාම එන්නත් මාත්‍රා දෙකම ගත්ත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවක් ක්‍රමානුකූලව සිද්ධ වෙනවා කියන එක, ඒ නිසා තමයි අපි තීරණය කළේ ෆයිසර් එන්නත් මාත්‍රාවක්, තුන්වන මාත්‍රාවක් විදියට ප්‍රතිශක්තිකරණ ඉහළ නංවන්න ලබා දෙන්න ලබා දෙන්න.

Read More

ඉන්දීය අගවිනිසුරුවරයා මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේ මෙම භයානක වායු දූෂණය මැඬපැවැත්වීම සඳහා හදිසි සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසය.

Read More

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ කුරුණෑගල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණ.

Read More

සමගි ජන බලවේගය හෙට අනිද්දා ලොකු උද්ඝෝෂණයක් කරන්න හදනවා. ඇයි මේ උද්ඝෝෂණය කරන්න හදන්නේ රටක් දියුණු කරන්න ද? රටේ ජනතාවට සෙත සලසන්න ද? නැහැ රෝගය ව්‍යාප්ත කරලා නැවත වතාවක් මේ රට අගාධයට පත් කරන්න. ඒකට අපි පොලිසිය වශයෙන් ඉඩ දෙන්නේ නැහැ.

Read More

මෝටර් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, රියදුරු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙයි.

Read More

සන්නද්ධ දේශපාලන ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරමින් ජනතාව සමඟ එක්ව නව දේශපාලන අරගලයකට ප්‍රවිෂ්ටවීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසා සිටියි.

Read More

න් ගෙවල් හදාගන්න එක හීනයක් බවට පත්වෙමින් යනවා. සෑම බඩුවකම මිල වැඩිවෙලා. කනබොන ජාති ඒ ආකාරයෙන්ම මිල වැඩිවෙලා. දිගටම අපිට මෙයට මුහුණ දෙන්න වෙනවා. ලබන අවුරුද්ද වෙනකොට ආහාර හිඟයකට මුහුණ දෙන්න වෙනවා කියලා ලෝක ආහාර සංවිධානයත් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. චීනයේ හරි ඉන්දියාවේ හරි ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් එහෙම අපේ මිනිස්සුන්ට රටින් ගෙනත් කන්න දෙන්න බලාගෙන ඉන්නවා නම් ඒ මිනිස්සු අමාරුවෙ වැටෙනවා. කන්න නැති වෙනවා.

Read More

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනියුක්තව සේවය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරී මහතෙකු අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිද සහ දරුවන් පවසනවා.

Read More

රට තුළ ඉතා අසරණභාවයට පත්වූ පිරිස් වෙනුවෙන් සහන ලබාදීමට මෙම අයවැයෙන් පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

Read More

සමස්ත රාජ්‍ය සේවයටම සරිලන ආකාරයෙන් අවම වශයෙන් රුපියල් 18,000 ක වැටුප් හෝ දිමනා වැඩිවීමක් මෙවර අයවැය යෝජනාවලියෙන් ලබා නොදුන හොත් නොදන්වා වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසා සිටියි.

Read More

මීරිගම සිට කොළඹ දෙසට ගමන් ගන්නා දුම්රිය මාර්ගයේ මීරිගම විජය රජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ එක් ස්ථානයක් ගිලාබැසීමකට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

ප්‍රධාන ජලාශ 73 න් 30 කට අධික ප්‍රමාණයක් පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඩී අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළා.

Read More

මන්නාරම නගරයේ පාළම අසල කලපුවේ තිබී 23 තරුණියකගේ මට සිරුරක් ඊයේ හමුවී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.