හෙල වෙදකම දියුණු කිරිම සඳහා රුපියල් මිලියන පන්දාහක් වෙන් කිරිමට තිරණය කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ක්‍රීඩා පහසුකම් දියුණු කිරිම සඳහා තවත් රුපියල් මිලියන 3000ක් වෙන් කිරිමට තිරණය කර තිබේ.
2022 වසරේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.