බෞද්ධ විහාරස්ථාන හා සිද්ධස්ථාන සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරිමට තිරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
අතුරුදහන් වුවන්ට වන්දි ගෙවිමට රුපියල් මිලියන 300ක් වෙන් කර තිබේ.
2022 වසරේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.