නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳව ඊයේ (30) පැවති කැබිනට් රැස්වීමේදී තීරණයක් නොගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසා සිටියි.
බස්නාහිර ,සබරගමුව පළාත්වලටත් ,මහනුවර,නුවරඑළිය ,ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් හෙට දිනයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙතෙක් භාවිත කරන එන්නත් මගින් ලබාදුන් ප්‍රතිශක්තිය හෝ කලින් ආසාදනය වීමෙන් ලැබූ ස්වභාවික ප්‍රතිශක්තිය තුළ එය බෝවිය හැකිද නැද්ද යන්න තවම තහවුරු කර ගැනීමට නොහැකි වී ඇතැයි දකුණු අප්‍රිකාවේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය පැවසීය.
Read Moreඅත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිවුදෙනා ලබන මස හත්වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreප්‍රතිකාර ලැබූ රෝගීන්ගේ මානසික සුවතාව අරමුණු කරගනිමින් රෝහල මගින් සංවිධානය කළ සංගීත වැඩසටහනක් පැවැත්වුණු අතර එහිදී ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරිනිය ඇතුළු කාර්යය මණ්ඩලය රෝගීන් සමඟ ගීත ගායනා කරමින් මෙම වැඩසටහන පැවැත්වීය.
Read Moreයුරෝපා සංගමයේ රටවල ජීවත්වන වැඩිහිටි ජනගහනයෙන් 70%ක් කොවිඩ්-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත ලබා දී ඇති බව යුරෝපා කොමිසම පවසයි.
Read Moreදේශීය ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ සංකූලතා අවම බව නිරීක්ෂණයට ලක්වුණු බවද, එම ජයග්‍රහණය ලබාදීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශයත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් සමත් වූ බවද දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂළු ශ්‍රී ලංක රුපියල අද වාර්තාගත ලෙස කඩා වැටුණි. අද දිනයේ මහ බැංකුව නිකුත් කළ විනියම අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක වවිකුණුම් මිල රුපියල් 204.89 ක් ලෙස වාර්තා විය.
Read Moreඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.
Read Moreචීනයේ සෑම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා වයස 18ට අඩු දරුවන්ට අන්තර්ජාල ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සිකුරාදා සිට ඉරිදා දක්වාත්, රජයේ නිවාඩු දිනවලත් රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.00 දක්වා පමණක් කැමති නම් වීඩියෝ ක්‍රීඩාවක නිරත වීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇත.
Read Moreව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreබංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 250ක විනිමය හුවමාරු පහසුකම යටතේ තවත් ඩොලර් මිලියන 100ක් මුදා හැර තිබේ.
Read Moreසියලු අමාත්‍යාංශය සහ රාජ්‍ය ආයතනවල අමතර වියදම් අඩුකර දැඩි මුල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙස මුදල් අමාත්‍යවරයා ඊයේ (30) කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.
Read Moreගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ලබාදුන් විසඳුමට එකඟ නොවන බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් පවසා සිටියි.
Read Moreමහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා සහ අනෙකුත් මහජන ගෙවීම් සම්බන්ධයෙන් තැපැල් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර ඇත. අගෝස්තු මාසයට අදාළව ගෙවීම් කටයුතු හෙට (01) සහ අනිද්දා (02) දිනවල ලබාදෙයි.
Read Moreරටේ අනාගතය භාරගන්නා දූ දරුවන් නිසි මගට යොමු කරන ගුරුවරුන් නිසි ඇගැයීමක් කළ යුතුව ඇතැයි යන ස්ථාවරයේ සිට කැබිනට් අනු කමිටුව කටයුතු කළ බව අනු කමිටු සාමාජික, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
Read Moreබස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ව සැප්තැම්බර් 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
Read Moreමෙම යාත්‍රාව ධීවර කටයුතු සඳහා මාසයක කාලයක් මහ සයුරේ ගත කර ඇතත් එහි තිබී ඇත්තේ මසුන් දෙදෙනෙකුත් බව වීම විශේෂත්වයකි.
Read Moreනිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූවන් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව පවුල් ලක්ෂ හත ඉක්මවූ පිරිසකට මේ වනවිට ලබාදී තිබෙනවා.
Read Moreලංකා සීනි සමාගම සහ ගල්ඔය සීනි සමාගම දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 2350ක් මේ වනවිට සතොස සහ සමූපකාර සමිති වෙත නිකුත් කර ඇති නිසා හෙට (01දා) සිට එම ආයතන වලින් හිඟයකින් තොරව දුඹුරු සීනි මිලදී ගැනීමට පාරිභෝගියකයන්ට හැකියාවක් ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අද (31දා) පැවසීය.
Read Moreමේ දක්වා එන්නත් 20196990ක් ලබාදී තිබේ. මේ අතරින් වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි.
Read Moreමෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (30) පුද්ගලයින් 571,589කට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ. එය වාර්තා වෙන්නේ දිනක් තුළ මෙරට සිදුකළ වැඩිම එන්නත්කරණය ලෙසයි.
Read Moreනිරෝධායන ඇදිරිනීතිය කඩ කරන්නන් සම්බන්ධයෙන් ඊයේ දිනයේත් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා.
Read More’’ඇයි පුතේ මට ඉන්ජෙක්ෂන් මට ඉහෙන් බහින රෝගයක් නැහැ . කිසිම කොරෝනාවක් නැහැ නේද? මම පුතේ කවදාවත් බේත් අරන් නැහැ උණ හෙම්බිරිස්සාවක් කලාතුරකින් හැදුනොත් ඉගුරු කොත්තමල්ලි ටිකක් බොනවා එච්චරයි “ කියා මහ හඩින් සිනාසුණාය.
Read Moreශ්‍රී ලංකාවේ වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා ශාඛ සම්බන්ධව වසර පහකට වරක් සකස් කළ යුතු රතු දත්ත පොත වසර 10කට පසුව නව සංස්කරණය සකස් කිරීම මේ වනවිට පරිසර අමාත්‍යාංශය විසින් අවසන් කර තිබේ.
Read Moreඖෂධ මාෆියාවක් කි‍්‍රයාත්ක කිරීමට තම ගජ මිතුරන්ට වරදාන ලබාදී ආණ්ඩුව නෑසූකන්ව බලා සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Read Moreරජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් ලෙස රජයේ ඉදිරි වියදම් සියල්ල නැවත සමාලෝචනය කර වියදම් සීමා කිරිට මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ
Read Moreදිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට (01) සහ අනිද්දා (02) දිනයේ විවෘතකිරීමට නියමිතව තිබේ.
Read Moreඅද (31) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 522 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More