ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදනය වූ රෝගීන් 550ක් හඳුනාගෙන තිබේ. මෙම ආසාදිතයන් අතර විදේශයන්හි සිට පැමිණි 02නෙක්ද වෙයි.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 589479ක් වෙයි. මේ අතර අද දිනයේදී තවත් කොවිඩ් මරණ 10ක් වාර්තා වී තිබේ.
මෙම මරණ 10 ඊයේ (04දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.