ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් ලබන 14 වනදා සිය ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කර සිටියි.
එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණයෙන් පසු පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් පක්ෂයකට සහයෝග දැක්වීම නිසා නගර සභා පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් 130 දෙනෙකු ධූර වලින් නෙරපීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගත් බව එජාප මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතාගෙන් කල විමසිමකදි පැවැසිය
Read Moreඅමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබෙ. ඒ අනුව ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබේ.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 අළුයම 4.00 දක්වා .... ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට පියවර ... පාසල් ඇරඹීම කෙරෙහි විශේෂ අවධානය ... රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය නිර්දේශ මත...
Read Moreකැස්බෑව, බටුවන්දර ප්‍රදේශයේ නිවසක තිබී අඹු සැමි යුවලකගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.
Read Moreරුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 120,000ක් ලබන සතියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
Read Moreකොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවක් පැවතිය ද දැනට ඇති තත්ත්වය පිළිබද සෑහීමකට පත්වීමට බැරි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.
Read Moreසිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයට දර කැඩිමට ගොස් අතුරුදහන්ව සිටි 26 හැවිරිදි තරුණිය දින පහකට පසු නුවරඑලිය කිකිලියාමාන රක්ෂිතයේ අතරමංව සිටියදි ඊයේ දින පස්වරුවේ සොයාගත් බව නුවරඑලිය පොලිසිය පැවසිය.
Read Moreශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (10) පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කුසල් ජනිත් පෙරේරාට අහිමි වන බවට වාර්තා වෙයි.
Read Moreදැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 21 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
Read Moreතම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සංචාරය සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගීවන අඩුම දූත පිරිස මෙය වන අතර, අයෝමා රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් සංචාරයට එක් වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 95.8කටම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනයවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ නවතම පරික්ෂණයක්න අනාවරණය වී තිබේ.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධවූවන් පිළිබද පරීක්ෂණ හා නීතිමය කටයුතු කිසිදු අඩුවකින් තොරව ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරනවා.
Read Moreමෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට කෝටිය ඉක්මවා ගොස් තිබේ. පුද්ගලයින් 10,211,537 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreඅත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී“ මුදාහරින ලෙස නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
Read More’ඔබ කෙළින් කතාකරන, සෘජු තීන්දු තීරණ ගන්නා පුද්ගලයෙකු නම් ඔබට සිදුවනුයේ සමාජය තුළ තනිව ජීවත්වීමටය. එසේත් නොමැති නම් බොහෝ පිරිසකගේ නොමනා බළපෑම් වලට යටත්වීමටය. මන්ද මේ සමාජය තුළ සත්‍යයට සාපේක්ෂව වැඩි ඉඩක් ලැබී ඇත්තේ බොරුවට සහ ගරු රඟපෑම් වලට වන නිසාය..’
Read Moreකොවිඩ් තත්ත්වය හේතුවෙන් මේ වන විට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලිහිල්කිරීම හෝ දීර්ඝකිරීම සම්බන්ධයෙන් අද (10) තීරණයක් ගැනීමට නියමිතව ඇත.
Read Moreඅද (10) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 399කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (10) පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉතාලි සංචාරය සදහා අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 670 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read MoreARCoV එන්නත් සතියකට වැඩි කාලයක් කාමර උෂ්ණත්වයේ සහ වැඩි කාලයක් සෙල්සියස් අංශක 4ක පමණ උෂ්ණත්වයක ගබඩා කළ හැකි අතර, එයින් අදහස් කරන්නේ එහි ගබඩා කිරීම හා ප්‍රවාහනය සඳහා සාපේක්ෂව අඩු පිරිවැයක් දැරීමට සිදුවන බවය.
Read Moreඑන්නත් නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ ආරමභ කිරීමට චීනයේ සිනොෆාම් සමූහයේ සභාපති ලියු ජින්ග්සන් මහතාගේ අවධානය යොමුව ඇති බව බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
Read More2021 විස්සයි-20 ලෝක කුසලානය සඳහා වන ඇෆ්ගනිස්තාන අද සංචිතය නම් කරනු ලැබුවා. එහි නායකත්වය හිමි වී තිබුනේ රශීඩ් ඛාන් හටය.කෙසේ නමුත් සංචිතය ප්‍රකාශයට පත්කොට සුළු වේලාවකින් රශීඩ් ඛාන් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.
Read Moreජාතික එන්නත්කරණ ආවරණය සමස්ත ජනගහනයෙන් 70-80% දක්වා ඉහළ යාමෙන් පසුව, වෛරසය මැඩපැවැත්වීමට වඩා ජීවත්වීමේ උපාය මාර්ගයකට මාරුවීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය සූදානම් වෙයි.
Read Moreෆයිසර් කොවිඩ් මර්දන එන්නත හම්බන්තොට ප්‍රදේශයට ලබාදිම කුමන්ත්‍රණයක් බව නාරාහේන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
Read Moreශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට(10) ආරම්භ වීමට නියමිතයි. මීට පෙර සියලු තරග රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතව ඇති බවට සදහන්ව තිබූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ සියලු තරග රාත්‍රී 7ට ආරම්භ කරන බවටයි.
Read Moreමෙම කර්මාන්ත ශාලවෙ මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ සහ චීනයේදී සංවර්ධනය කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත්වලින් එකක් වන සීනොෆාම් එන්නත සර්බියාවට සහ ඒ ආසන්න රටවලට සපයනු ඇති බව කියයි.
Read Moreමේ වන විට පනවා ඇති සංචරණ සිමා සහ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන්නේද නැත්ද යන්න තිරණය හෙට ගැනිමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
Read More