මෙරටට සංචාරකයින් ගෙන්වීම සදහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
මගේ පියා වන නුවන් ගුණවර්ධන, මම සහ මාගෙ මව යන අප පවුලේ සියළු දෙනා අද දින සිදුකල PCR පරීක්ෂණ වලදී COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගන්නා ලදි. ඉතින් මේ කාලය තුළ අප හා ගැටුණු අයෙක් වේ නම් තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මාගේ පියා මේ වන විට රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අතර අප ද ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව කනගාටුවෙන් දන්වමි.
Read Moreරුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු වත්තල වනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read Moreතවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීමේ ගැසට් පත්‍රය නීතිපති නිර්දේශය ලැබුනු වහාම නිකුත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreඅද (09) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 399කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreපොළොන්නරුව කේන්ද්‍ර කරගෙන මහ පරිමාණයෙන් සහල් තොග එක්රැස් කරගෙන සිටි සහල් මෝල් හතරක් ඊයේ (08 දා) වටලා සහල් කිලෝ ලක්ෂ 12 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) එන්. ඞී. එස්. පී. නිවුන්හැල්ල මහතා පැවසීය.
Read Moreපසුගියදා මාතර පොලිස් වසමේ මැදවත්ත ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි බරපතළ තත්ත්වයේ පසුවු පුද්ගලයෙක් මාතර රෝහලට ඇතළත් කරනු ලැබිය.
Read Moreසබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 637 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබීජිං, සැප්තැම්බර් 8 (ෂින්හුවා) - තලේබාන් සංවිධානය යටතේ පිහිටවූ අන්තර්වාර රජය හරහා ඇෆ්ගනිස්තාන ජනතාවට මිලියන ගණනාවක් වටිනා සැපයුම් ලබාදීමට චීනය සූදානම් වෙයි. ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ ඇමතිවරුන්ගේ පළමු රැස්වීමට බදාදා දිනයේදී බීජිංහිදී එක්වෙමින් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී මේ බව පැවැසීය.
Read Moreඋසාවියේ ඉහළම විනිසුරුවරයා විසින් නම ලබාදෙන ලෙස ප්‍රධාන විත්තිකරුගෙන් ඉල්ලා සිටි විට, ඉස්ලාමීය දිවුරුමකට අනුව ’’ෂහදා’’ යන වචනය භාවිත කරමින් ඔහු කියා සිටියේ, ’’මට අල්ලාහ් හැර වෙන දෙවි කෙනෙක් නැහැ. මොහොමඩ් ඔහුගේ සේවකයා බවට මට සාක්ෂි දීමට අවශ්‍යයි.’’ යනුවෙනි.
Read Moreබස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනිම සඳහා මේ මස 30 දක්වා සහන කාලයක් ලබාදි ඇතැයි බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
Read Moreඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 185 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 44 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 140 දෙනෙකු අයත්.
Read MoreSARS-CoV-2 පරාජය කිරීමට සම්ප්‍රේෂණය අවහිර කරන නව පරම්පරාවේ එන්නත් අවශ්‍ය විය හැකිය. එතෙක් නව කොරෝනා වෛරස් ප්‍රභේද ඉහළ යාම හේතුවෙන් ලෝකය අවදානමට ලක්ව පවතින බව විශේෂඥ මතයයි.
Read Moreකොට්ඨාස ක‍්‍රමය යටතේ සියයට 65ක් සහ සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ සියයට 25 ක් වශයෙන් මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනෙන මැතිවරණ ක‍්‍රමයක් සකස්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප‍්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ (07) සාක්ෂි දෙමින් කියා සිටී.
Read Moreඉතාලියේ සංචාරයකට එක්වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයේ දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් පවසයි.
Read Moreලොව පුරා මෙතෙක් පරිපාලනය කර ඇති කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාවන් බිලියන 5.5ක අගයෙන් 80%ක් පමණම ලබාදී ඇත්තේ ඉහළ ආදායම් ලබන රටවල් තුළදී වීම සැලකිය යුතු තත්ත්වයකි.
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දත්ත ගබඩා පවත්වාගෙන යාමේ ටෙන්ඩරය ලබාගෙන තිබූ අදාළ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.
Read Moreදඹුල්ල මහ නගර සභාව පිළිබද පවත්නා ජනතා ප්‍රසාදය බිද දැමීමට ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසනවා.
Read Moreකොවිඩ්-19 වසංගතය හේතුවෙන් පැවති අගුලු දැමීම් තත්ත්වයන් මෙන්ම, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය තුළ ඇති වූ බලපෑම්ද මෙම තත්ත්වයට හේතු වී ඇති බව පවසයි.
Read Moreපොලොන්නරුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව පැවතින සහල් තොග රජයට පවරා ගැනීම අද (08දා) සිදුවිය. ඒ අනුව නිපුන, ලත්පඳුර, අරලිය, හිරු, නිව් රත්න, සූරිය යන මහ පරිමාණ සහල් මෝල් සතුව පැවති සහල් තො ජනපති නියමයෙන් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් භාරයට ගනු ලැබීය.
Read Moreදිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළෙදපල හෙට හා අනිද්දා දිනවල විවෘතව තැබේ.
Read Moreඑලැඹෙන ඔක්තෝබර් අවසානය වනවිටත් සම්පූර්ණනේ එන්නත්කර ඇති ජනතාවට නිවෙස්වලින් බැහැර වීමට අවස්ථාව ලබාදීම අරමුණ බව කියයි.
Read Moreකොවිඩ්-19 වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණදී ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, එම බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය සහන 2021.12.31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලින් ඉල්ලා සිටියි.
Read Moreඅපි බලාපොරොත්තුවන යුක්තිය අපිට දෙන්නේ නැතිව ආණ්ඩුවට වාසි දායක ලෙස හැමදේම කරමින් මේ රජය ගෙන යන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්න ලෑස්ති වෙන්නේ. ඒක පසුපස ඉන්නේ රජය අපි මේ ළාබාල ප්‍රයත්නය හෙළා දකිනවා. දැන් ඒක පුද්ගලයෙකුගේ අතට සියලුම බලතල ලබාදීම තුළින් ඒ දූෂිත ක්‍රමය ශක්තිමත් වෙලා තිබෙනවා.
Read Moreමෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සිදු කිරීමේදී සමහර අවස්ථාවලදී එන්නත් ලබාදිය යුතු දිස්ත්‍රික්කය තීරණය කරන්නේ එන්නත් ලබාදෙන රටවල්වලින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත සඳහන් කර සිටියි.
Read Moreටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අද (08) දින අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.
Read Moreඅධිකරණ නියෝග අනුව පින්නවල අලි සංරක්ෂණාගාරයේ රදවාගෙන සිටි අලි අධිකරණ නියෝගයක් මත නැවතත් ඒ සතුන්ගේ හිමිකරුවන්ට ලබා දිමට ක්‍රියා කෙරුණා.
Read Moreදිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්න ලෙස විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු පවසා සිටියි. ඩෙල්ටා ප්‍රභේදය මඟින් මව්වරුන්ට සහ දරුවන්ට හානි වීමේ හැකියාවක් පවතින බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු එක්දින තරගයේදී චාමික කරුණාරත්න හා නායක දසුන් ශානක අතර ඇති වූ සංවාදයක කොටසක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය විය.
Read More