විශාල හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ට්‍රෝලර් යාත්‍රාවක් සමග විදේශීය සැකරුවන් 9ක් අත්අඩංගුවට.
මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 290,615 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.
Read Moreවැලි බෙදාහැරිම ජාවාරම්කරුවන්ගේ මුදාගෙන සමුපකාර සමිති හරහා අඩු ආදායම්ලාභින්ට ප්‍රතිලාභ ලැබෙන සේ වැලි බලපත්‍ර ලබාදිමේ විශේෂ වැඩපිලිවෙලක් සකස් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.
Read Moreඅත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී සීයට සීයක්ම ආන්තික මුදල් තැන්පතුවක් කළ යුතු බවට රජය කර ඇති නියමය නිසා අවම වශයෙන් එම භාණ්ඩවල මිල 40%කින් වත් ඉහල යනු ඇති බවට ආනයකරුවෝ සඳහන් කරන බවට ඉරිදා ලංකාදීපය වාර්තා කර සිටියි.
Read Moreසිය ෆේස්බුක් ගිණුම හරහා ඊයේ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පින්නවලින් අලි ඇතුන් රැගෙන යාම පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ ඔවුන්ව ආරක්ෂා කිරීමේදී තමන් අසරණ වූ බවයි.
Read Moreඉදිරි කන්නයේ වි මිලදි වැඩි කිරිමට බලාපොරෝත්තු වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.
Read Moreඇමරිකා එක්සත් ජනපද වැසියන්ගේ සහ වෙනත් බොහෝ ජාතීන්ට අයත් අහිංසක ජනතාවගේ ජීවිත හා අත් පා අහිමි කරමින් ඇමරිකා එක්සත් ජනපදය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට එනම්, 2021 සැප්තැම්බර් 11 වැනි දිනට වසර 20 ක් සපිරේ.
Read Moreසෞදි අරාබියේ ලුලු හයිපර්මාර්කට් දාමය ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වෙන්වූ නිෂ්පාදන ප්‍රවර්ධන සතියක් ආරම්භ කර තිබේ.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කළ 639 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඇෆ්ගන් අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජනපදය වරදකරු ලෙස හැඳින් වූ චීනය කියා සිටියේ, එහි හමුදාමය මැදිහත්වීම අවසන් කිරීම එහි වගකීම භාර ගැනීමේ ආරම්භය විය යුතු බවයි.
Read Moreබේරුවල පොලිස් බල ප්‍රදේශයේ වයස අවුරුදු 16ක සිසුවියක් අද (10දා) කෝවිඩ් 19 ආසාදිත ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
Read Moreශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වූ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 28ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
Read Moreමෙම අධ්‍යයනයේදී එක්සත් ජනපදයේ ප්‍රාන්ත 13ක වෛරසය ආසාදනය වූවන්, රෝහල්ගතවීම් සහ ආසාදිත මරණ පිළිබඳව සලකා බැලීමට කොවිඩ්-19 රෝගීන් 600,000කට වැඩි සංඛ්‍යාවක් නිරීක්ෂණය කර තිබේ.
Read Moreකොවිඩ් මර්දන එන්නත් ශරිරියට අහිතකර බවට ඇතැමුන් කරන ප්‍රකාශ පදනම් විරහිත බවත් ඒවාට නොරැවටි එන්නත් ලබාගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
Read Moreඅධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ බරපතල වැඩ සහිත වසර 4ක සිර දඩුවම් විදිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙත ජනපති සමාව ලබා දෙන ඉල්ලා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreවික්ටෝරියා ප්‍රාන්තය පැවසුවේ ගතවූ පැය 24 තුළදී දේශීයව වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 450ක් බවයි. එය 2020 අගෝස්තු 8න් පසුව දෛනිකව වාර්තා වූ විශාලතම එක් දින වැඩිවීම බව කියයි.
Read Moreසන්ෆලවර් සංගීත කණ්ඩායමේ නායක නීලි වර්ණකුලසූරිය මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව ඔහු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පලමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 163ක් රැස් කිරීමට සමත් විය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ වර්තමානයේ ත්‍රස්තවාදය නිසා ඇති වන තර්ජනය ගැන තමා තවමත් කනස්සල්ලට පත්ව සිටින බවයි.
Read Moreඊයේ (09) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 131 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 20 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 110 දෙනෙකු අයත්.
Read Moreකරුවලගස්වැව අලුත්ගම දුටුගැමුණු මහා විද්‍යාලයේ ඊයේ (9දා) පැවති කොරෝනා එන්නත් ලබා දීමේ අවස්ථාවේදි කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා පිටස්තර පිරිසකට එන්නත් ලබා දීමට සුදානම් වු අවස්ථාවේ කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම්වරයා දැඩි ලෙස ඒ සදහා විරෝධය පෑමත් සමග උණුසුම් තත්වයක් මතුව ඇති බව කියයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, පෙන්ටගනය ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන පැහැරගත් මගී ගුවන් යානා යොදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට වසර 20කි
Read Moreබස්නාහිර පළාතේ ජාතික මාර්ග වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ ගම්පහ නගරයේ සහ ඒ අවට ප්‍රදේශයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා හඳුනාගත් මාර්ග සියල්ල පුළුල් කොට කඩිනමින් සංවර්ධනය කිරිමට මේ වන විට සැලසුම් සකස් කර අවසන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
Read Moreඅවිධිමත් ලෙස සිදුවු වෛද්‍ය පරිපාලනය සම්බන්ධ සේවා ව්‍යවස්ථාවේ සංශෝධනය නිවරැදි කිරිම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය අනුමැතිය ලබාගත් කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරිම වෙනුවට එහි නීතිමය බාධාවක් ගැන සෙවිමට නිති අංශයට යොමු කිරිම හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
Read More’’දකුනු අප්‍රිකා කණ්ඩායමේ වැඩිපුරම අත්දැකීම් තියෙන දෙන්නම වමතින් පිත්ත හසුරුවන අය.ඉතින් ඩිකොක් දවාගන්න මම හිතනවා අපිට ඉන්න හොදම ඔප්ශන් එකක් තමයි රමේෂ් මෙන්ඩිස් ’’
Read Moreබේරුවලට ආසන්න දකුණු මුහුදේ දී රුපියල් කෝටි තුන්සියයකට ආසන්න හොරයින් මත්කුඩු තොගය මෙරට ප්‍රවාහනය කිරීමට සංවිධාන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චමින්ද තාබෘ නොහොත් බොබ්මාලි සහ ඔහුගේ බිරිඳ මෙන්ම ඔහුට නවාතැන් පහසුකම් ලබාදුන් පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15දා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.
Read Moreඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවය යළිත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් සේවා 09/10 දින සවස සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ .
Read Moreබන්ධනාගාර තුළ සිට සිදුවන දුෂිත ක්‍රියාකාරකම් මැඩලිම සඳහා බන්ධනාගාරය තුළ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් රැඳවියන් භාරයේ තිබු ජංගම දුරකථන 5000ට අධික ප්‍රමාණයක් සහ බැටරි 10,000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
Read More