මිලියන 5 කට අධික ජනගහනයක් වෙසෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව එහි වෙසෙන 5 දෙනෙකුගෙන් යුතු පවුලක් මෙසේ ආසාදිතයන් ලෙස හඳුනාගෙන ගෙන තිබේ.
ඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 157 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට පුද්ගලයින් 4ක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 130 දෙනෙකු අයත්.
Read Moreයොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය යූ ටියුබ් හරහා මිලියන 100ක (පස්වරු 6.30 වන විට මිලියන 100.4ක්) වාර ගණනක් නරඹා තිබේ.
Read Moreදශක දෙකකට පසු එක්සත් ජනපදය සහ සෙසු විදේශීය හමුදා ඉවත් වීමෙන් පසු තලේබාන් බලය අල්ලා ගත් ඇෆ්ගනිස්ථානයේ නවතම වර්ධනයන් ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු පාර්ශ්ව අතර ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇත.
Read More2024 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය සම්පුර්ණයෙන්ම නතර කිරිමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreපවතින ලෝක ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් පරිභෝජනය සදහා අවශ්‍ය දේ දේශීයව නිෂ්පාදනය කර ගැනීමට සහ අපනයන ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
Read Moreවසංගතය හමුවේ අරගලයක යෙදෙන ලෝකයට චීනය තවදුරටත් සිය ශක්තිය අඛණ්ඩව ලබාදෙන අතර මානව වර්ගයා සඳහා පොදු සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පය ක්‍රියාත්මක කරයි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙක් වූ අමිල ප්‍රසංග නොහොත් සන්ෂයින් සුද්දා ඝාතනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ එකලස් කරන ලද වෑන් රථයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බර් මස 15 වනදා ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
Read Moreසහල් මාෆියාවක් ඇති බවට චෝදනා කළ පිරිස්ම මේ වන විට සහල් මාෆියාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.
Read Moreඑන්නත් මාත්‍රා දෙකම ලබාගත් වැඩිහිටියන් ට බූස්ටර් එන්නතක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. එන්නත්කරණය සිදුකළ යුතු ආකාරය පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ කොවිඩ් කමිටුවේ සාමාජික ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය රජිව් ද සිල්වා මේ පිළිබඳව අදහස් දැක්වා සිටියේය.
Read More“දේශපාලන පළිගැනීම් කළානම් වැරදි කළ අය ඉන්න ඕන හිරගෙවල් වල. අපිට ඕන මේ රට සංවර්ධනය කරන්න. රට හදන්න. විශාල ඉදිරි පිම්මක් සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමාගේ කාල පරිච්ඡේදය තුළ මේ රට ඉදිරියට ගෙන ඒම විතරයි අපේ බලාපොරොත්තුව.”
Read Moreශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedures) හෙවත් එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් කර්මාන්ත අමාත්‍යාංශය මගින් සකස් කර දී ඇති බවත් ඉන් බැහැරව ශ්‍රී ලංකාව තුළ කිසිදු වාහන එකලස් කිරීමේ කටයුත්තකට ඉඩ නොතබන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.
Read Moreපාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරි කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.
Read Moreකොවිඩ් වසංගතය පාලනය කරන අතරම රට තුළ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreතමන් මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි. එළඹෙන සඳුදා (13) තම මෙම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු සඳහන් කර සිටියේය.
Read Moreපොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා අනවසරයෙන් වී තොග රැස්කර තබාගන්නන් සොයා වැටලීම් මාලාවක් සිදුකෙරුණා.
Read Moreසැප්.12 යෙදී ඇති සිරකරුවන්ගේ දිනයේදී රන්ජන් රාමනායකට නිදහස ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියි.
Read Moreනිසි පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ඵලක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ඊයේ (10) පස්වරුවේ එරට බොලොඤ්ඤා නුවර ගුග්ලියෙල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළට ළඟා වූහ.
Read Moreවිශාල හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ට්‍රෝලර් යාත්‍රාවක් සමග විදේශීය සැකරුවන් 9ක් අත්අඩංගුවට.
Read Moreමෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 290,615 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.
Read Moreවැලි බෙදාහැරිම ජාවාරම්කරුවන්ගේ මුදාගෙන සමුපකාර සමිති හරහා අඩු ආදායම්ලාභින්ට ප්‍රතිලාභ ලැබෙන සේ වැලි බලපත්‍ර ලබාදිමේ විශේෂ වැඩපිලිවෙලක් සකස් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.
Read Moreඅත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී සීයට සීයක්ම ආන්තික මුදල් තැන්පතුවක් කළ යුතු බවට රජය කර ඇති නියමය නිසා අවම වශයෙන් එම භාණ්ඩවල මිල 40%කින් වත් ඉහල යනු ඇති බවට ආනයකරුවෝ සඳහන් කරන බවට ඉරිදා ලංකාදීපය වාර්තා කර සිටියි.
Read Moreසිය ෆේස්බුක් ගිණුම හරහා ඊයේ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පින්නවලින් අලි ඇතුන් රැගෙන යාම පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ ඔවුන්ව ආරක්ෂා කිරීමේදී තමන් අසරණ වූ බවයි.
Read Moreඉදිරි කන්නයේ වි මිලදි වැඩි කිරිමට බලාපොරෝත්තු වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.
Read Moreඇමරිකා එක්සත් ජනපද වැසියන්ගේ සහ වෙනත් බොහෝ ජාතීන්ට අයත් අහිංසක ජනතාවගේ ජීවිත හා අත් පා අහිමි කරමින් ඇමරිකා එක්සත් ජනපදය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට එනම්, 2021 සැප්තැම්බර් 11 වැනි දිනට වසර 20 ක් සපිරේ.
Read Moreසෞදි අරාබියේ ලුලු හයිපර්මාර්කට් දාමය ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වෙන්වූ නිෂ්පාදන ප්‍රවර්ධන සතියක් ආරම්භ කර තිබේ.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කළ 639 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More