ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර ඇත.
සතොස වැලිසර ගබඩාවෙන් රුපියල් මිලියන හැත්තෑවක් පමණ වටිනා සුදු ළුෑණු කිලෝග‍්‍රෑම් 56000 ක ප‍්‍රමාණයක් රුපියල් ලක්ෂ 74 කට හොර රහසේ පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා සතොස සාමාන්‍යාධිකාරීවරයෙකු (මූල්‍ය ) ඇතුළු තවත් කළමනාකරුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreප්‍රාදේශීය හදිසි සේවාවන්හි මූලික වාර්තාවලට අනුව යානයේ කාර්මික දෝෂයක් හටගෙන ඇති අතර, මෙම හදිසි ගොඩබෑමට පෙර කාර්ය මණ්ඩලය විසින් එය වාර්තා කර තිබේ.
Read Moreඇඩම් එක්ස්පෝ සමාගම ඇතුළු සමාගම් නමයක හිමිකරුවකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගුලාන් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බාල පුතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreකොරෝනා වසංගත තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් ඉටු කරන කාර්යය අගය කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
Read Moreදින පහක් වයසැති බිළිදෙකු බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කෝවිඩි වෛරය ආසාදනය වීම හේතුවෙන් අද (12දා) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read Moreහම්බන්තොටට කිලෝමීටර් 160 ක් ගිනිකොණ දෙසින් වන මුහුදේ මැග්නිටියුඩ් ඒකක 4.1 භූ චලනයක් සිදුව තිබේ. එම භූ චලනයෙන් සුනාමි අවදානමක් නොමැති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කර සිටියි.
Read Moreකොවිඩ් ව්‍යසනය හමුවේ ලංගම ආදායම් වෙනස් වුවද ජනතාව වෙනුවෙන් සේවා ලබාදීම අඛණ්ඩව සිදු කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read Moreපාසල් නැවත විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට රජය තීරණය කර තිබේ. පළමු අදියර යටතේ ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීමට රජය සැලසුම් සකස්කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියේය.
Read More’BnS’ සංගීත කණ්ඩායමේ ප්‍රවීණ ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ගීත තනු නිර්මාණකරුවෙක් ද වන සන්තුෂ් වීරමන් මහතාටද මේ වන විට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreපෞද්ගලික ගබඩාවල තිබූ වී තොග වී අලෙවි මණ්ඩලයට ලබාගැනීම ආරම්භ වී තිබෙනවා.
Read Moreෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04 ක් ඔක්තෝබර් මාසයේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි. එම එන්නත් පාසල් දරුවන් එන්නත් කිරීම සඳහා භාවිත කිරීමට අවශ්‍ය නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුව ද මේ වන විට රබර් සහ රබර් නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන අපේක්ෂිත ඉලක්කයන් සාර්ථකව ළඟා කරගෙන ඇති අතර අනෙක් අංශයන් ද කාර්ය සාධන මට්ටමට සමීප ව පවතී. අපනයන ඉපැයීම් 2021 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාල කාලපරිච්ඡේදය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 7886 ක මට්ටමකට වර්ධනයට වූ අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂ්ව 22.4% ක ඉහළ යාමකි.
Read Moreනිරෝධායන නීති කඩකරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
Read Moreරැකියාවල නියුක්ත වීම සඳහා විදේශගත වීමට අපේක්ෂිතව සිටින පිරිස මුහුණ දී ඇති ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නේය.
Read Moreරටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
Read Moreවිදේශීය සංචාරකයින් සඳහා පමණක් තෝරාගත් සංචාරක හෝටල් සහ විශේෂ බලපත්‍ර හිමි ස්ථානවලට මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇත.
Read Moreදසුන් ශානක (නායක), ධනංජයද සිල්වා (උපනායක), කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ණුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු මධුශංක, මහීෂ් තීක්ෂණ,
Read Moreකොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන රට පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
Read Moreයාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවියකගේ මළසිරුර ඇයගේ නිවසේ තිබී ඊයේ (11) දින හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreමෙවර අය වැයෙන් ජනතා සහන කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බවත් දැන් තියෙන දේශපාලන තත්ත්වය දරුණු බවත් ඊට සමගාමීව ආර්ථික තත්ත්වයද දරුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරන මහතා අද (12) කීවේය.
Read Moreකොවිඩ් එන්නත් කාඩිපත් 45ක් ළග තබාගෙන සිටි ගාල්ල මහනගර සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරීවරයකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව ගාල්ල මුලස්ථාන පොලිසිය කියයි.
Read Moreදැයක් නගන සියක් නගර වැඩ සටහනේ ගාලු දිස්ත්‍රික්කයේ මුල්ම වැඩසටහන අද බෙන්තරින් ආරම්භ කලා.මේ වැඩසටහනේ සීය අතරට බෙන්තර ඇතුලත් වෙලා තිබුණේ නැහැ. බෙන්තර සීය අතරට ගන්න මට විශාල උද්ඝෝෂනයක් කරන්න සිද්ධවුණා. නාලක ගොඩහේවා ඇමතිතුමාගෙන් මම ඇහැව්වා ඇයි බෙන්තර නගරය කපලා තියෙන්නේ කියලා.මම ඇහැව්වා ඔබතුමාද අර වියත් මගෙන් ද කියත් මගෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා.කොහෝම හරි මම කෑගහලා නගර අලංකාර වැඩසටහනට බෙන්තර දාගත්තා.
Read Moreකොවිඩ් රැල්ල මර්දනය කර ගැනීම සඳහා හැමෝම තුන් වේලක් කෑවා නම් සමහර විට දෙවේලක් පමණක් ආහාර ගනිමින් ජීවත් වීමට සිදු වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ජගත් කුමාර පවසා සිටියි.
Read Moreයහපාලන රජය විසින් විසුරුවනු ලැබු පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කිරීම සඳහා වූ පොලිස් කොට්ඨාසය යළි පිහිටුවන ලෙස දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.
Read Moreශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද (12) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව දෙවන තරගය අද (12) රාත්‍රී 7.00 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreඅද (12) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 127කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreපාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් සොයන ලෙසත් පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙසත් බල කරමින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදි අද (12) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
Read Moreමහාධිකරණවල පවතින ළමා අපයෝජන නඩු විභාග කිරිමට කල්ගත විම අවම කිරිමට අදාල චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ.
Read MoreCOVID-19 එන්නත් නිපදවීමට භාවිත කරන තාක්‍ෂණය යොදාගෙන පිළිකාවට එරෙහිව නිපදවා ඇති එන්නතක් යුරෝපයේ අත්හදාබැලීම් සඳහා අවසන් අදියරට පැමිණි තිබේ.
Read More