ෂර්මිලා රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය සිය ධුරයෙන් තාවකාලිකව ඉවත්ව තිබේ.
ඒ පිළිබඳව ඇය ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියකින් දන්වා තිබේ.
වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හා කඩාකප්පල්කාරී ක්‍රියා සහ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන ඇය මෙසේ ධුරයෙන් ඉවත් වන බව ලිපි මගින් දන්වා තිබේ.
popular news
-
Deepal Nirosh Sunday, 23 January 2022 01:02 AM
ඉතින් එහෙම නිර්බාධිත වාතාවරණයක් හදල දෙනවනම් අපිට උනත් පුළුවන්නෙ ඔය තනතුරේ රාජකාරි කරන්න? ජනපතිතුමා තමුන්ට ඔය තනතුර භාරදුන්නෙ ඔය ටික කරන්න තමා. ආයෙ ඒක එතුමාටම පවරල ඇඟ බේරගන්න නොවෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

