එන්නත් මාත්‍රා තුනක් අවශ්‍ය වූ හෝ මෑතකදී කොවිඩ්-19 වෙතින් සුවය ලැබූ අයට නව හරිත අවසර පත්‍රය නිකුත් කෙරෙමින් පවතී.
සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සිසුන් 100ට අඩු පාසල්වල සියලුම ශ්‍රේණි හා තවත් තෝරා ගත් නිර්ණායක කිහිපයක් යටතේ පාසල් 3000ක් පමණ ආරම්භ කිරිමට තිරණය කර තිබේ.
Read Moreඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 40 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreනොවැම්බර් 01දා සිට නවසීලන්තයට පැමිණෙන එරට පුරවැසියන් නොවන අය සඳහා පූර්ණ එන්නත ලබා සිටීම අත්‍යවශ්‍ය කරුණක්ලු.
Read Moreඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මෙරටට පැමිණ තිබෙන්නේ තනාපති සබඳතා ශක්තිමත් කිරීමට බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා සිටියි.
Read Moreඉන්දු – ශ්‍රී ලංකා ‘මිත්‍ර ශක්ති’ හමුදා අභ්‍යාසය හෙට (4) අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී ආරම්භ වීමට නියමිතව ඇත.
Read Moreසහල් ගැටලුවේදී ආණ්ඩුව තීරණයක් ගත්තේ ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා පවසනවා.
Read Moreගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 6 වන දින දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසයි.
Read Moreසිව් දින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද මහනුවරට ගොස් දළඳා සමිඳුන් වැදපුදා ගත්තේය.
Read Moreයාපනයේ අච්චුවේලී ආරංගල් ප්‍රදේශයේ නිවසක සගවා තිබු දේශීය වශයෙන් නිෂ්පාදනය කරණ ලද කඩු කිණිසි ඇතුලු ආයුධ හයක් අච්චුවේලී පොලීසිය ඊයේ සොයා ගෙන ඇත.
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ මැකී ගිය දත්ත යළි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ. විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක මැදිහත්වීමෙන් එම කටයුතු ආරම්භ කර ඇති බව ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා සිටියි.
Read Moreකොවිඩ් ආසාදනය වන පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්නට ලැබෙන දිගුකාලීන රෝග ලක්ෂණ 9 ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර සිය Twitter ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියි.
Read Moreකොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මකයි.
Read Moreසෞභාග්‍යා ගම්මාන ව්‍යාපෘතිය යටතේ මිනුවන්ගොඩ කොට්ඨාසයෙහි ඉදිකරන ලද ගම්මාන හතරක් විවෘත කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read Moreදිගුකාලීන ණය පදනම මත චීනයෙන් ඛණිජ තෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.
Read Moreකහදූව තලාව ප්‍රදේශයේ බැංකුවක සේප්පුව කඩා රුපියල් ලක්ෂ අටහමාරක මුදලක් සොරාගත් 5 දෙනෙකුගෙන් යුත් කල්ලියක් බද්දේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12 වැනිදා ඉදිරිපත් කිරිමට නියමිත.
Read Moreඑළවළු තොග ව්‍යාපාරිකයෙකු වන කේ නසිර්කාන් මහතා විසින් මෙලෙස නොමිළයේ එළවළු පාර්සල් බෙදා දෙනු ලැබූ අතර ජනතාව විශාල ශයෙන් එක්රැස්වී මෙම එළවළු පාර්සල් ලබා ගැනීම දක්නට ලැබිණ. එළවළු කිලෝ 30,000 ක පමණ මෙලෙස බෙදා දීමට කටයුතු කර තිබිණ.
Read Moreඊයේ උදෑසන 6 සිට සවස 6 දක්වා බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි වරෙන්තුකරුවන් 531ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිවාකර මහතා කොරියාවේ විදේශගත රැකියාවක වසර 10ක් පමණ නිරත වි නැවත ලංකාවට පැමිණ මෙම කාබනික වගාවෙන් ගොවිතැන ආරම්භ කර ඇති අතර මේ සදහා පවුලේ සියලු දෙනාගේ සහය හිමිවන බවද ඔහු පැවසිය.
Read Moreසිවුදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට නියමිතය.
Read Moreඊයේ දින සවස බදුල්ල පොලිස් වසමේ ලිදමුල්ල ප්‍රදේශයේදි නිවසට අයුතු ලෙස ඇතුව වු පිරිසක් නිවෙස් හිමියාට යකඩ පොල්ලකින් සහ අතින් පයින් පහරදිමක් සිදු කිරිම හේතුවෙන් මිය ගොස් තිබේ.
Read Moreචීනයේ සීනොවැක් කොවිඩ්-19 එන්නත රෝහල් ගත කිරීමට එරෙහිව 90%ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළ බව ඔස්ට්‍රේලියානු නියාමකයන් පවසයි.
Read Moreජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘KAGA’, සහ ‘MURASAME’ හා ‘FUYUZUKI’ යන ඩිස්ට්‍රෝයර් නෞකා ත්‍රිත්වය අද (2021 ඔක්තෝබර් 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreගාල්ල උණවටුන ප්‍රදේශයේ හෝටලයක පැවති වැඩමුළුවකදි කෑගල්ල බන්ධනාගාරයේ වැඩබලන අධිකාරිවරයෙකු බිමත්ව කළහකාරි ලෙස හැසිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read More’’මම ජනතාවගේ කැමැත්තට කීකරු විය යුතුයි. වසර ගණනාවකට පෙර මාව ජනාධිපති ධුරයට පත් කළ මගේ රටවැසියන්ට මා දැන් කියන්නේ මම ඔබේ ආශාවන්ට අවනත වන බවයි’’ ඩුටර්ටේ පැවසීය.
Read Moreඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා නිල සංචාරය සඳහා දිවයිනට පැමිණි ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරටට පැමිණ ඇත.
Read Moreහෙටට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයිනේ සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ්-19 ට එරෙහි ස්පුට්නික්-වී එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගැනීමට සූදානම් බව රුසියානු සෞඛ්‍ය ඇමති මිහායිල් මුරෂ්කෝ පැවසීය.
Read Moreපාසල් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙල මෙම මස සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.
Read More