saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 6385 hours ago

LATEST

මහරගම ‌අපේක්ෂා රෝහලේ දරුවන්ට එන්නත් ලබාදිම ඇරඹේ

calendar_today 2021 ඔක් 04 - 13:45 remove_red_eye - 156  

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන දරුවන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද ආරම්භ කෙරුණා.

දේශපාලනික ස්වාමීන්වහන්සේ නමක් වන පූජනීය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවෝ තෙල් ටැංකි 85ක් ඉන්දියාවට දෙන්න තමයි මේ උත්සහා දරන්නේ කියලා මාධ්‍ය ඉදිරියේ කියනවා. ඉන්දියාවට දෙන්න තෙල් ටැංකි 85ක් අපිට නෑ. තිබෙන තෙල් ටැංකි 100 ම උන්වහන්සේ ගේ ආශිර්වාදය ලබන සමගිජන බලවේග නායකයන් කලින් හිටපු එක්සත් ජාතික පක්ෂය විසින් ඉන්දියාවට ලබා දී හමාරයි.

Read More

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ට ලැබී තිබෙන සීමිත වපසරිය තුල කටයුතු කරමින් සිටින බවත් සංවෘත සේවාවක් කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පොදු එකඟතාවයක් නොමැති අතර මෙම සියල්ල එකඟ වන්නේ නම් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ගුරු සහ විදුහල්පති සේවය සංවෘත සේවාවක් කිරීමට හැකියාව තිබෙන බවත් ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

Read More

බන්ධනාගාරගත රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අද (04) සිට යළි අවසර හිමිව ඇ​ත. සිරකරුවන් සඳහා මාසයකට එක් වරක් අමුත්තන් හමුවීමට අවස්ථාව හිමි වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියි.

Read More

පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන් විසි හතර දෙනාට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දුන්නා.

Read More

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අද (04) දිනයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතව ඇ​ත.

Read More

රට විවෘත කිරීමත් සමග අවදානම ඉහළ යාම හේතුවෙන් නව රැල්ලක් බිහි නොවීම සඳහා සියලු දෙනා වගකීමෙන් ක්‍රියා කරන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා.

Read More

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආර්යාව , එම සංචාරය නිමා කර 10/04 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයේ පැවැත්වෙන තරගාවලියකට සහ ඉන් අනතුරුව විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට 10/04 දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

Read More

රටේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි සිල්වා ගායිකාව ඇගයීමට මෙන්ම ගෞරවය පුද කිරීමට රාජ්‍ය සම්මානයක් පිරිනැමීමට කටයුතු කරමින් සිටින බවත් විශය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය ක්‍රියාත්මක කරන බවත් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 13,431 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

Read More

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු රක්වාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

කොවිඞ් වසංගතය අවසන් වන තුරු රුපියල් 7500 දීමනාව ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ලබන සිකුරාදා (8දා) එක්දින වැඩවර්ජනයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

Read More

විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ හිතවතුන්ට අයත් සමාජ මාධ්‍ය හරහා කොරෝනා මර්දන එන්නත පිළිබඳ තරුණ තරුණියන් අතර අසත්‍ය පුවත් පතුරුවා හරිමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස අද (04) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

Read More

රට යළි විවෘත කිරිමෙන් පසු රාජ්‍ය සේවකයින් කොටස් වශයෙන් නැවැත සේවයට කැඳවිමේ තිරණයත් සමඟ අද සිට ලංගම බස් වැඩි වශයෙන් ධාවනයට එක් කරන බව ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේය.

Read More

හිටපු හා වත්මන් ලෝක නායකයන්ගේ, දේශපාලඥයින්ගේ, බිලියනපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු ඇතුළත් පැන්ඩෝරා පත්‍රිකා තුළ ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමද ඇතුළත් ව තිබේ.

Read More

ලෝක නායකයන්ගේ, දේශපාලඥයින්ගේ හා බිලියනපතියන්ගේ සිය රහස්‍ය ධනය හා ගනුදෙනු ඇතුළත් ලේඛණ තොගයක් පැන්ඩෝරා පත්‍රිකා තුළින් අණාවරණය කර තිබේ.

Read More

අද (04) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 143දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු නිල සංචාරයෙන් පසු පවත්වන පළමු කැබිනට් රැස්වීම අද (04දා) සවස පැවැත්වීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා රජය විසින් ඇනවුම් කර ඇති ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 40 ලක්ෂයක ප්‍රමාණයෙන් , පළමු එන්නත් තොගය ලෙස , එන්නත් මාත්‍රා 304,000 ක ප්‍රමාණයක් අද දින අලුයම දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

චීනයේ නවීනතම J-16 D ඉලෙක්ට්‍රෝනික යුද ජෙට් යානය සහ අනෙකුත් උපකරණ මහජනතාවට හඳුන්වා දීම තුළින් චීන හමුදාවේ නවතම තාක්‍ෂණික දියුණුව විදහා දැක්වීමද ප්‍රදර්ශනය තුළ දැකිය හැකි විය.

Read More

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 258 දෙනෙකු හමුවි තිබේ.

Read More

තදාසන්න මෙට්‍රෝ දුම්රිය ස්ථානයක් අසලදී මෙම අනතුර සිදුවී ඇත්තේ ප්‍රතිසංස්කරණය කරමින් තිබූ දෙමහල් ගොඩනැගිල්ලේ යානය ගැටීමෙනි.

Read More

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් පරිසර ප්‍රාදේශීය සමුළුවට සහභාගී වීම සදහා , විදේශ ගත වීම සදහා 10/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින වෛද්‍ය අනිල් ජාසිංහ මහතා , කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට සනාථ කරන කාඩ්පත රැගෙන නොපැමිණීම නිසා , ඔහුට ගුවන් ගත වීමට නොහැකිව ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට හේතු වී තිබේ.

Read More

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ වෙත පැමිණ ඇත.

Read More

මෙරට රජයේ හෝ පෞද්ගලික රෝහලක ප්‍රථම වතාවට රෝගියා සිහි නැති නොකර ස්ථානීය නිර්වින්දනය යටතේ රෝගියා තමාගේ ශල්‍යකර්මය නරඹමින් සුහද කතාබහක නියැලෙන අතරතුර අධි බල ලේසර් යන්ත්‍රයක් භාවිතයෙන් වකුගඩුවක ගල් ඉවත්කිරීමේ සැත්කමක් කළුතර නාගොඩ රෝහලේදී පසුගිය 02 වනදා සාර්ථකව සිදුකෙරිණි.

Read More

ජනාධිපති ඩුටර්ටේ සිය උප ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා සෙනසුරාදා ක්‍රිස්ටෝපර් බොන්ග් ගෝ සමග සහභාගී වූ වැඩසටහනකදී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළේය.

Read More

ඉදිරි පැය 36ක් තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read More

එල්එන්ජී බලාගාර විකුණන්න අපි කිසිසේත් කටයුතු කරන්න නෑ මාධ්‍යවේදීන් විදිහට මේවට වැරදි අර්ථකථන දෙන්න එපා. අපේ රටේ ආර්ථිකය ශක්තිමත් නැති නිසා ජාත්‍යන්තර සමාගම් සමග සම්බන්ධ වෙලා ආයෝජනය කරල මේ ආයතන ගොඩනඟන්න තමයි අපි උත්සාහ කරන්නේ. රටට ජනතාවට අසාධාරණයක් නොවන විදිහට සමාන තැනකට එන්න අපි සූදානම්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.